Minister ge විදුලි_බිල_61,000යි!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Minister ge විදුලි_බිල_61,000යි!

    කිහිපදෙනකුගේ හැර
    ඇමැතින්ගේ විදුලි බිල් ගෙවන්නේ රජයෙන්
    විගණන අංශ කියයි

    ජනමාධ්‍ය ඇමැතිගේ නිල නිවසේ
    2013 ජනවාරි මාසයේ විදුලි බිල 61,000 යි!



    රජයේ ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනකුගේ හැර අනෙකුත් සියලු දෙනාගේ විදුලිබිල් පත් රජයේ මුදලින් ගෙවන බව අමාත්‍යාංශවල අභ්‍යන්තර විගණන අංශ වාර්තා සඳහන් කරයි.

    ලංකා විදුලි බල මණ්‌ඩලයේ වර්තමාන සභාපති වන ඩබ්ලිව්. ඩී. ගනේගල මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසේ 2013 ජනවාරි මාසයේ විදුලි බිල වූ රුපියල් 61,000 ක මුදලක්‌ද, පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් 51,000 ක විදුලිබිල ද රජයේ මුදලින් ගෙවා ඇතැයි එම අමාත්‍යාංශ විගණන උපුටා දක්‌වමින් එහි ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

    හිටපු විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කිහිපදෙනකු පමණක්‌ ඔවුන්ගේ නිල නිවාසවල විදුලි බිල් පත් පෞද්ගලික මුදල්වලින් ගෙවා ඇතැයිද අනෙකුත් ඇමැතිවරුන්ගේ විදුලි බිල්පත් පමණක්‌ නොව ජල බිල්පත් පවා රජයේ මුදලින් පියවන බවද අමාත්‍යාංශවල විගණන අංශ සඳහන් කරයි.





    ශිරාන් රණසිංහ

    divaina news paper
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.:P
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,607
    113
    sri rajasinha adawiya
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.
    P.gif
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.:P
     

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.:P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.:P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.