minister Puthaa Baduwak Gasaa MAATTU !!!

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඇමති පුතු 19 පහල ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවතට
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif


k-main-pic.jpg


පසුගිය දා නිමවූ 19 යෙන් පහල ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රීලංකා කණ්ඩායම කොළඹ සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටි අතර 19 පහල කණ්ඩායමේ සිටින අදාළ ඇමති පුතු රුසියන් කාන්තාවක් සමග කාමරයේ සිටියදී බලධාරීන්ට හසු වී තිබේ.

ඒ අනුව ඇමති පුතු සහ ඔහුට සහය වූ තවත් ක්‍රීඩකයෙකු විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කොට ඇති බව වාර්තා වේ.ඉවත් කල අමතිපුතු ලකුණු අතර සිටින දක්ෂ ක්‍රීඩකයෙක් බවද සදහන්.

කවුද මේ මිනිස්ටර් ?
කවුද මේ පුතා ?


මොනවා උනත් බඩුවවත් හරියට ගහන්න හම්බෙන්නේ නැතුව ඇති. :P
619380a8c7yo5al4.gif

 

Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    E wage dekata team eken eliyata dana eka asadaranaine

    Amathilatath ohoma nam apita kohoma weida
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මේකා ටීම් එකට ගි‍යෙත් දක්ෂ කොල්ලෙක් කපාගෙන හොද වැඩේ නරියට:yes:
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මොනවා උනත් බඩුවවත් හරියට ගහන්න හම්බෙන්නේ නැතුව ඇති. :P

    :lol::lol::lol::lol:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කැත සිද්ධිය වෙලා තියෙන්නේ හැබැයි මොනවා උනත් හික්ස්
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    මොනවා උනත් බඩුවවත් හරියට ගහන්න හම්බෙන්නේ නැතුව ඇති. :P

    :lol::lol::lol::lol:

    පවු වැඩේ නේ. ඉස් ඉස්සෙලම රුසියන් පාරක් ගහන්න ගියාම ඒකටත් හෙනහුරා වැටුන එක ගැන.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පවු වැඩේ නේ. ඉස් ඉස්සෙලම රුසියන් පාරක් ගහන්න ගියාම ඒකටත් හෙනහුරා වැටුන එක ගැන.
    අරූට මොනා හිතෙන්නෙ ඇද්ද බලධාරීන් සෙට් එක ආවම :rofl::rofl:
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    අරූට මොනා හිතෙන්නෙ ඇද්ද බලධාරීන් සෙට් එක ආවම :rofl::rofl:

    බලධාරින් සෙට් එක බඩුව අරන් යන්නැති පරිස්සම් කරන්න කියලා.
    :D
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    අරූට මොනා හිතෙන්නෙ ඇද්ද බලධාරීන් සෙට් එක ආවම :rofl::rofl:
    බලධාරින් සෙට් එක බඩුව අරන් යන්නැති පරිස්සම් කරන්න කියලා.
    :D

    පරිස්සමට වගේ අරන් ගිහින් අරුගේ අම්මටයි තාත්තටයි දෙන්න ඇති ලේලි පොඩ්ඩව.
     
    • Like
    Reactions: conservative