Ministry Of Crab ආසියාවේ හොදම 50 අතරට

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
eka kakuluwekta 4400k denawata wada hodai 4400n kakuluwo aran gedara hadagena kana eka :cool:

ඔව් බන් කිසිම තේරුමක් නැති වැඩක්. සල්ලි වියදම් කරලා කෑවට කමක් නැහැ තරු පහේ හෝටලේකින් හරි. නමුත් පලක් නැති බොරු ගණන් දීලා මේ වගේ එකකින් කනවා කියන්නේ තේරුමක් නැහැ.