Ministry of Crab ලස්සණ වීඩියෝ එකක්

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    satthu marala kana ekata add hadana eka mokkada ban hode

    ඔයා කියන එක ඇත්ත. හැම මරණයක්ම වේදනාකාරියි. කකුළුවා ලබන්නේ ඉතාම අමිහිරි වේදනාකාරී මරණයක්. කකුළුවා අල්ලා ගත් පසු බොහෝවිට එයාගේ උපාංග ගැට ගහල දින ගණන් පෙට්ටි වල ගත කරනවා. කකලු දීසිය හදන වෙලාවට කකුළුවාගේ කට්ට පිටුපස පැත්ත වැරෙන් තලලා මරල දාල හොද්දට දානවා. මාළු නම් ධීවරයා මාළුවා මැරීමේ පාපකර්මය ලබා ගන්නවා. කකුළු කේස් එකේදී ඒක කිහිප දෙනෙක් අතරේ බෙදී යනවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    පව් බන් කකුලුවො..උන් පන පිටින්මද උයන්නේ :eek:

    edit:ආ නෑ මරලා නේද..මට මතකයක් තිබ්බා නිකන් උන් උයන්නෙ පන පිටින් වගේ
     
    Last edited: