Minneapolis Riot

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    EZLmRZ2WkAMMjrf














    EZLoA8ZWkAI_HxU



    EZLnNTgWoAIUcEK






     
    • Dislike
    Reactions: bestdivx

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    US eunta kela wena hama pathen ma corona asse unge rate riot habai oya kalu eun thamai wadiynma aparada karanne penawane pali ganna kiyala karala thiyana wada.

    ඔකේ දෙපැත්තක් තියනවා බන්....දෙගොල්ලොගෙම වැරදි තියනවා...

    මේකේ looter ල දැන් වැඩේ ගොඩ දාගෙන යන්නේ..target එකක් පිටින්ම කඩනව video තිබ්බ....


     
    Last edited:
    • Like
    Reactions: asylum

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    When you reach the tipping point.
    Ara police kaarayonwa target kerela shot eke dunnanan iwerai...:baffled:

    උගේ ගෙදරට පට්ට guard එකක් දාලා තියෙන්නේ ....පොලිසියේ 100 ක් 200ක් ඉන්නවා ගේ වටේට


     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕකට කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කියල. තව එකෙක් දෙන්නෙක් මැරුණා නං මාසෙකට විතර බඩු කොල්ලකාගත්තැකි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    allapu rata thamayi ithin....


    ගිය අවුරුද්දෙ Minneapolis ගිහිල්ල අවා.
    Minneapolis Institute of Art නියම මියුසියම් එක. පැය 6 විතර බලන්න දේවල් තියෙනවා ලෝක ඉතිහාසය එක්ක. Albertville outlet mall, Mall of America විශාලම shopping mall ekak . ෂොපින් කරන්න නියමයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    දැන් කොහොමත් ඇමරිකාවේ බහින කලාව . පාරවල් උනත් බලන්න දැන් නිකං ලංකාවේ පාරවල් වගේ 😀😀😀
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක එක කේස් එකක් නිසා උන දෙයක් නෙමෙයි. උන්ගෙ ළඟ ළඟ මෙවගේ කේස් ගොඩක් ගියා. ඕක ඇවිල්ල කාලයක් තිස්සෙ ගොඩ නැගුන පීඩනය එකපාර නිදහස් වීමක්. එත් මුන් කොල්ල කන එක නිසා දැන් වැරැද්ද උන්ගෙ පැත්තටමයි එන්නෙ.