Minnette de Silva

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,935
    6,814
    113
    Nawala
    අද ඉන්න බොහෝ දෙනෙක් මම නම් හිතන්නෙ නැ මිනට් ද සිල්වා මැතිණිය ගැන අහල තියනවා ඇති කියලා,ඇය මහනුවර ප්‍රදේශයේ සිංහල සහ බර්ගර් මිශ්‍ර පවුලකට උපත ලබා පසු කාලයක ජාත්‍යන්තරව පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පිනියක් බවට පත් වුනු තැනැත්තියක්....ජාත්‍යන්තර පිලිගැනිමක් ඇයට ලැබුනත් ලංකාවේදි ඇයට සැලකිය යුතු මට්ටමේ පිලිගැනිමක් ලැබුනාද කියන එක ප්‍රශ්නාර්ථයක් ? අපි ඇත්තෙන්ම කතා කරන්න ඔනේ මෙන්න මේ වගේ රටට වගේම ලෝකයටත් වැඩදායි විදියට තමුන්ගේ ජිවිතය ගෙවපු මිනිස්සු ගැන,අපි සතු‍ටු වෙන්න ඔනේ එ වගේ යුගයකත් මේ වගේ කාන්තාවන් හිටපු එක ගැන,දැන් ඉන්න සමහරු ස්ත්‍රීවාදයක් ගැන කියවනවා,බැලුවොත් පම්පොරි,එ රට බයිලා නැතුව මෙන්න මෙහෙම වැදගත් කාන්තාවන් වෙන්න බලන්න,ලෝකයේ ස්ත්‍රියට කරන්න බැරි දෙයක් නැ,පිරිමියෙක් උනත් කුසෙන් වදන්න පුලුවන් මනුස්සයට නොකල හැකි දෙයක් තියෙන්න විදියක් නැ නේ,නමුත් රට බයිලා පම්පොරි ගහලා ස්ත්‍රීත්වය හැල්ලු කරන උන්ට නම් ප්‍රසිද්ධිය දෙන්න එපා.......ඇය ගැන වැඩි දුර විස්තර ඔනේ නම් අන්තර්ජාලයෙන්ම හොයාගන්න පුලුවන්...



    oU5MGit.png



    ඉතාමත් හොද ලිපියක් .....මමත් දැනගන හිටියේ නෑ මේ ගැන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    ඇඩේ මම මේක දැක්කේ නැ. ඊයේ මම මෙයාගේ පින්තුර දාල තෙද එකකුත් දැම්ම මෙයාව දන්න අය ඉන්නවද බලන්න. කීප දෙනයි අහලවත් තියෙන්නේ නමවත්.
     
    • Like
    Reactions: NRTG and B.Chat