Minoxidil 2% පාවිච්චි කරන්නේ කොහොමද ?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද 🤔

    Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද 🤔
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද 🤔

    Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද 🤔
    පිස්සු හදාගනින් 🤢
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද 🤔

    Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද 🤔

    5% සුදුසයි.

    දවසට දෙවරක් මිලිලිටරයක් බැගින් කෙලින්ම ඇප්ලයි කරන්න ඔලුකට්ටට. කොන්ඩෙට නෙවෙයි, ඔලුවේ හමටම ගැවෙන්න ඕනා. ගාලා පැය 4ක් යනකං මුකුත් තෙල් හෝ වෙන දෙයක් ගාන්න එපා/තෙමන්න එපා.
    ඔළුව වෙලෙන්න ගනියි මෙක නිසා. හොද මෙයිස්චරයිසරයක් පාවිච්චි කරන්න.

    ⁣හොද මිනොක්සිඩිල් බ්‍රැන්ඩ් එකක් ගන්න පාමසියෙන්. ඔය ඩරාස් වල තියන කිර්ක්ලැන්ඩ් ගන්න එපා. ප්‍රමිතිය බාලයි වගේ පෙන්වා.

    ගාලා ප්‍රතිඵල පෙන්න මාස 3ක් වත් යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    2% ගෑනුන්ට 5% පිරිමින්ට.

    මුකුත් ඕන නෑ ඩිරෙක්ට් ඇප්ලයි කරපන්. දවසට දෙපාරක්.
     
    • Like
    Reactions: pathaleiretta

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    උබ හදාගත්තද? 😀
    මූ දන්න බේතකුත් නෑ ,නිකං මාගල් වගේ කියෝ කියෝ යනව ,අන්තිමට කියනව ජාන ගත් ඒවා හොදකරන්න බෑ කියල 😂😂😂😂
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මූ දන්න බේතකුත් නෑ ,නිකං මාගල් වගේ කියෝ කියෝ යනව ,අන්තිමට කියනව ජාන ගත් ඒවා හොදකරන්න බෑ කියල 😂😂😂😂

    Oka maha pissu pageg ban , mama dakka ekaka ekek mugen ahala thibba ayurvedik doctor kenekda kiyala , muuma naha kiyala thibba ekata. e unata lord Pakeer wage ayurvedik advises denawa
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    matath doctor dunna use karann 2% eka. dan eka 9000+ ganak wenawa. 6 months use karanna kiwwa. aduwata ganna thanak nadda?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උබට මේක වැඩ කරාද මොකද උනේ? :confused: :confused: :confused:
    මාමත් පටන් ගත්ත සතියක් වගෙ වෙනවා.ෆාර්මයෙ 4500යි ඉන්දලා 12000 වගෙ වෙන්කල් තියෙනව.ඩරz එකෙ 3500යි..උන්ට රිසල්ට්ස්ත් තියෙනව කියල දාලා තියෙනවා
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මාමත් පටන් ගත්ත සතියක් වගෙ වෙනවා.ෆාර්මයෙ 4500යි ඉන්දලා 12000 වගෙ වෙන්කල් තියෙනව.ඩරz එකෙ 3500යි..උන්ට රිසල්ට්ස්ත් තියෙනව කියල දාලා තියෙනවා
    අප්ඩේට් එකක් දියං රිසල්ට් එක. 4500 එක කොච්චර කල් ගාන්න පුලුවන්ද ?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    උදෙ හවස මාසයක් ගන්න පුලුවන් 1ml ගානේ.මාස 3ක්වත් ගාන්න වෙයි අඩුම
    නැවැත්තුවට පස්සෙ ආයෙ යාවිද දන්නෙ නෑ. 🤨🤨
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නැවැත්තුවට පස්සෙ ආයෙ යාවිද දන්නෙ නෑ. 🤨🤨
    මිනොත් 5% එක්ක තව බෙහෙතක් තියෙනව ඒකත් ගන්න ඕන එතකොට එනව.(ඒ බෙහෙත කියන්න බෑ ඒක දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඕන.) මගෙත් කොන්ඩෙ යනව මම 2018 ඉඳල බෙහෙත් වලින් ඉන්නෙ. මාසේට 5000ක් විතර යනව. ඩේලි ගන්න ඕනත් නෑ. මාස 3ක් විතර නවත්තල ඉන්නකොට අපහු කොන්ඩෙ තින් වෙලා හැලෙන්න් අගන්නව. හැබයි ආපහු බෙහෙත් ගන්නකොට මල්ටිවිටමින් එකකුත් එක්කගන්න ඕන හැමදාම එතකොට මාසෙන් අපහු කොන්ඩෙ තිබුන විදියටම එනව.
     
    • Like
    Reactions: pathaleiretta