Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද 
Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද
Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද
පිස්සු හදාගනින්Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද
Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද![]()
Minoxidil 2% පවිච්ච් කරන්නේ කොහොමද ? වෙන ඔයිල් එකක් එක්කද ? ඩිරෙක්ට් ද
Minoxidil 2% සහ 5% අතර වෙනස මොකක්ද![]()
මූ දන්න බේතකුත් නෑ ,නිකං මාගල් වගේ කියෝ කියෝ යනව ,අන්තිමට කියනව ජාන ගත් ඒවා හොදකරන්න බෑ කියලඋබ හදාගත්තද?![]()
Amoo amooමේකෙම ඉන්නෙ ඕක ගාල පිස්සු හදාගත්ත එවුන්![]()
මූ දන්න බේතකුත් නෑ ,නිකං මාගල් වගේ කියෝ කියෝ යනව ,අන්තිමට කියනව ජාන ගත් ඒවා හොදකරන්න බෑ කියල![]()
නෑ තමයිOka maha pissu pageg ban , mama dakka ekaka ekek mugen ahala thibba ayurvedik doctor kenekda kiyala ,
කොහෙද ආයුර්වේද උපදෙස් දුන්නේ ?muuma naha kiyala thibba ekata. e unata lord Pakeer wage ayurvedik advises denawa
උබට මේක වැඩ කරාද මොකද උනේ?2% ගෑනුන්ට 5% පිරිමින්ට.
මුකුත් ඕන නෑ ඩිරෙක්ට් ඇප්ලයි කරපන්. දවසට දෙපාරක්.
මාමත් පටන් ගත්ත සතියක් වගෙ වෙනවා.ෆාර්මයෙ 4500යි ඉන්දලා 12000 වගෙ වෙන්කල් තියෙනව.ඩරz එකෙ 3500යි..උන්ට රිසල්ට්ස්ත් තියෙනව කියල දාලා තියෙනවාඋබට මේක වැඩ කරාද මොකද උනේ?![]()
![]()
![]()
අප්ඩේට් එකක් දියං රිසල්ට් එක. 4500 එක කොච්චර කල් ගාන්න පුලුවන්ද ?මාමත් පටන් ගත්ත සතියක් වගෙ වෙනවා.ෆාර්මයෙ 4500යි ඉන්දලා 12000 වගෙ වෙන්කල් තියෙනව.ඩරz එකෙ 3500යි..උන්ට රිසල්ට්ස්ත් තියෙනව කියල දාලා තියෙනවා
උදෙ හවස මාසයක් ගන්න පුලුවන් 1ml ගානේ.මාස 3ක්වත් ගාන්න වෙයි අඩුමඅප්ඩේට් එකක් දියං රිසල්ට් එක. 4500 එක කොච්චර කල් ගාන්න පුලුවන්ද ?
නැවැත්තුවට පස්සෙ ආයෙ යාවිද දන්නෙ නෑ.උදෙ හවස මාසයක් ගන්න පුලුවන් 1ml ගානේ.මාස 3ක්වත් ගාන්න වෙයි අඩුම
ඕකයි ෆිනස්ටරයිඩ් ඒකයි ගත්තම කොන්ඩේ එනවා. නවත්තුවම ආයේ යනවා.උබට මේක වැඩ කරාද මොකද උනේ?![]()
![]()
![]()
මිනොත් 5% එක්ක තව බෙහෙතක් තියෙනව ඒකත් ගන්න ඕන එතකොට එනව.(ඒ බෙහෙත කියන්න බෑ ඒක දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඕන.) මගෙත් කොන්ඩෙ යනව මම 2018 ඉඳල බෙහෙත් වලින් ඉන්නෙ. මාසේට 5000ක් විතර යනව. ඩේලි ගන්න ඕනත් නෑ. මාස 3ක් විතර නවත්තල ඉන්නකොට අපහු කොන්ඩෙ තින් වෙලා හැලෙන්න් අගන්නව. හැබයි ආපහු බෙහෙත් ගන්නකොට මල්ටිවිටමින් එකකුත් එක්කගන්න ඕන හැමදාම එතකොට මාසෙන් අපහු කොන්ඩෙ තිබුන විදියටම එනව.නැවැත්තුවට පස්සෙ ආයෙ යාවිද දන්නෙ නෑ.![]()