Minoxidil 2% පාවිච්චි කරන්නේ කොහොමද ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මිනොත් 5% එක්ක තව බෙහෙතක් තියෙනව ඒකත් ගන්න ඕන එතකොට එනව.(ඒ බෙහෙත කියන්න බෑ ඒක දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඕන.) මගෙත් කොන්ඩෙ යනව මම 2018 ඉඳල බෙහෙත් වලින් ඉන්නෙ. මාසේට 5000ක් විතර යනව. ඩේලි ගන්න ඕනත් නෑ. මාස 3ක් විතර නවත්තල ඉන්නකොට අපහු කොන්ඩෙ තින් වෙලා හැලෙන්න් අගන්නව. හැබයි ආපහු බෙහෙත් ගන්නකොට මල්ටිවිටමින් එකකුත් එක්කගන්න ඕන හැමදාම එතකොට මාසෙන් අපහු කොන්ඩෙ තිබුන විදියටම එනව.

    නිතර නවත්ත නවත්ත සෙල්ලම් කරන්න එපා පුතා. කොන්ඩේ උබෙන් ආතල් එකක් ගන්න ගන්නවා, එහෙනම් කොල්ලේ ගියා කියලාම..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නිතර නවත්ත නවත්ත සෙල්ලම් කරන්න එපා පුතා. කොන්ඩේ උබෙන් ආතල් එකක් ගන්න ගන්නවා, එහෙනම් කොල්ලේ ගියා කියලාම..
    මම අර ටැබ්ලට් කාඩ් 3ක් විතරයි අවුරුද්දටම ගන්නෙ. මිනෝ එකත් බෝතල් 2ක් 3ක් ගේනව. කොන්ඩෙ ආවට පස්සෙ හැමදාම ගන්න ඕන නෑ. දවස් 3කට 4කට සැරයක් පාවිච්චි කරාම ඇති. ඔය බෙහෙත් වල මොන සයිඩ් ඉෆෙcට්ස් තියෙනවද කවුද දන්නෙ. මිනෝ එකනම් තෙල් ගානව වගේ කියල හිතාගෙන ගානව අවුලක් නෑ. බෙහෙත් එක ඩිකක් ඩේන්ජරස්. DHT Block කරන නිසා testosterone හැදෙන එක අඩු වෙනව ඒක ඉතින් ලෝක ලෙඩක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මම අර ටැබ්ලට් කාඩ් 3ක් විතරයි අවුරුද්දටම ගන්නෙ. මිනෝ එකත් බෝතල් 2ක් 3ක් ගේනව. කොන්ඩෙ ආවට පස්සෙ හැමදාම ගන්න ඕන නෑ. දවස් 3කට 4කට සැරයක් පාවිච්චි කරාම ඇති. ඔය බෙහෙත් වල මොන සයිඩ් ඉෆෙcට්ස් තියෙනවද කවුද දන්නෙ. මිනෝ එකනම් තෙල් ගානව වගේ කියල හිතාගෙන ගානව අවුලක් නෑ. බෙහෙත් එක ඩිකක් ඩේන්ජරස්. DHT Block කරන නිසා testosterone හැදෙන එක අඩු වෙනව ඒක ඉතින් ලෝක ලෙඩක්.

    නියමයිනේ, මචං මටම මෙකනිස්ම් එක ගැන කිව්වට.
    කුපිරියක් තමයි.

    Awesome Seksenler GIF by TRT

    හැබැයි ඔකේ පොඩි පරහක් තියනවා. එක්කො ඔනා නැ...
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හැබැයි ඔකේ පොඩි පරහක් තියනවා. එක්කො ඔනා නැ...
    මම මුලින්ම ඩොකා හම්බෙලා බෙහෙත් අරන් ඇවිල්ල ඩොකා කියපු විදියටම දවස ගානේ ගත්ත බෙහෙත් එක. අර ටැබ්ලට් එක දවස් 12ක් වගේ ගන්නකොට ජුන්ඩ වැඩ නැතුව ගියා. අමාරුවෙන්වත් නග්ග ගන්න බෑ. පස්සෙ මම බයටම නතර කරල දැම්මා. දවස් 15ක් විතර නතර කරල ඉන්නකොට ආපහු හරිගියා. ඊට පස්සෙ තමයි ටැබ්ලට් එක බැලන්ස් කරල ගන්න පටන්ගත්තෙ දැන් අවුලක් නෑ. සමහරුන්ට ඒක වැඩ නෑ මගේ යාලුවෙක්ටත් මම ඕක කීව ඌට ඒව ගත්ත කියල කොන්ඩෙ ආවේ නෑ. ඌ අයුරුවේද තෙලක් ගානව උට ඒක වැඩ කියල කීවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ තමයි 😝

    කොහෙද ආයුර්වේද උපදෙස් දුන්නේ ? 😛
    මුන්ට හොදටෝම පිස්සු නේද අප්පුවෝ :no::no::no:
    අප්පුවා හැමදාමත් කිව්වේ "ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හරි ගමේ පන්සලේ ලොකු හමුරුවෝ හමුවෙලා අසා දනගන්න" කියලා විතරයි.. :ROFLMAO:
    :ROFLMAO:
    :ROFLMAO: