මිනොත් 5% එක්ක තව බෙහෙතක් තියෙනව ඒකත් ගන්න ඕන එතකොට එනව.(ඒ බෙහෙත කියන්න බෑ ඒක දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඕන.) මගෙත් කොන්ඩෙ යනව මම 2018 ඉඳල බෙහෙත් වලින් ඉන්නෙ. මාසේට 5000ක් විතර යනව. ඩේලි ගන්න ඕනත් නෑ. මාස 3ක් විතර නවත්තල ඉන්නකොට අපහු කොන්ඩෙ තින් වෙලා හැලෙන්න් අගන්නව. හැබයි ආපහු බෙහෙත් ගන්නකොට මල්ටිවිටමින් එකකුත් එක්කගන්න ඕන හැමදාම එතකොට මාසෙන් අපහු කොන්ඩෙ තිබුන විදියටම එනව.
නිතර නවත්ත නවත්ත සෙල්ලම් කරන්න එපා පුතා. කොන්ඩේ උබෙන් ආතල් එකක් ගන්න ගන්නවා, එහෙනම් කොල්ලේ ගියා කියලාම..
