Minoxidil online order කරොත් custom එකෙන් අල්ලයිද?

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    1639116202475.png

    1639116624257.png

    GNC MENS ULTRA NOURISH HAIR​


    කොන්ඩෙටයි රව්ලටයි මේක කොහොමද ගයිස්?? සයිඩ් ඉෆෙක්ට්ස් තියෙයිද??
     
    • Like
    Reactions: CondomWisdom

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    ඔය කියන්නෙ Finastride වල කතාව.
    Minoxidil වලින් කරන්නෙ, ඔලුවේ hari folicles වලට blood flow එක වැඩිකරන එකෙන් nutrients flow එක වැඩි කරන එක.
    Finastride එකෙන් තමයි DHT block කරන්නෙ.
    true
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    View attachment 153659
    View attachment 153661

    GNC MENS ULTRA NOURISH HAIR​


    කොන්ඩෙටයි රව්ලටයි මේක කොහොමද ගයිස්?? සයිඩ් ඉෆෙක්ට්ස් තියෙයිද??
    මේක multivitamin එකක් වගේ පේනනේ. මම dcotor කෙනෙක් නම් නෙමේ medical recommendation එකක් දෙන්න. පුලුවන්නම් doctor කෙනෙක් එක්ක කතා කරලාම ගන්න නොගන්න එක තීරණය කරන්න. මොකද allergies, overdose වගේ දේවල් වෙන්න පුලුවන් නෙ. ඔයාගේ සැකැස්මට ගැලපෙනවාද කියන එක කියන්න සුදුසු වෛද්‍යවරයෙක් කියන එකයි මගේ විස්වාසය.
     
    • Love
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මේක multivitamin එකක් වගේ පේනනේ. මම dcotor කෙනෙක් නම් නෙමේ medical recommendation එකක් දෙන්න. පුලුවන්නම් doctor කෙනෙක් එක්ක කතා කරලාම ගන්න නොගන්න එක තීරණය කරන්න. මොකද allergies, overdose වගේ දේවල් වෙන්න පුලුවන් නෙ. ඔයාගේ සැකැස්මට ගැලපෙනවාද කියන එක කියන්න සුදුසු වෛද්‍යවරයෙක් කියන එකයි මගේ විස්වාසය.
    Thank you machan
     
    • Like
    Reactions: CondomWisdom

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Side effects?
    Side effect of the drug Minoxidil is Hair Growth...... :P

    PS: Minoxidil was used to treat high blood pressure. It's a vasodilator - it opens up blood vessels. A side-effect of the drug was hair growth. Hence a topical solution was developed for hair loss.
    With the topical use a sometimes there could be side effects like irritation, abnormal hair growth on the body, low BP, dizziness plus a few others.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ලේබෙලේ ගහලාම තියනවා මයෙ හිතේ අධි භාවිතයෙන් මඳ-සරු වෙනවා කියලා නම් :unsure: ඒ ඇරෙන්නෙ වෙන සීන් නෑ. තව පීනසේ තියන උන් පාවිච්චි කලාම ඔලුව කැක්කුමට එන සීන් එකක් තියනව.
    Minoxidil වලින් එහෙම වෙන්නැෙනෑ
     
    • Like
    Reactions: CondomWisdom