මචන්ල මන් ලක්ෂ 23-24 වගේ පොඩි කාර් එකක් ගන්න ඉන්නේ.
දෑනට මගෙ සෙලෙක්ෂන් එක Daihatsu Mira හරි Japan alto ඔය දෙකෙන් එකක් ගන්න තමා.
මේ කාර් දෙකේ ගුන දොස් පොඩ්ඩක් කියපල්ලකො?
හිතත පොඩි අව්ලක් තියෙන්නෙ දෙකම 660cc නිස කන්දු එහෙම අදීද කියල?
අනික බන් මේ පාර බගට් එකෙන් කෙලිද පොඩි වාහන වලට. බගත් එකට කලින් ගන්න එකද හොද? සල්ලි පොඩි අඩු පඩුවක් හදා ගන්න කන් ඉන්නෙ බන්.