Miracle of Allah/අල්ලාගේ පුදුමය
අස්ලාම් වලෙයෙිකුම්....!
මුස්ලිම් අපේ ගෙවල් වල රාමදාන් කාලයට ගොඩක් වැඩ වැඩී. අපි අනිවාර්යවෙන්ම අල්ලා දෙවියන් අපි වෙනුවෙන් නිර්මාණය කරන ලද ආහාර භාවිතා කරනවා. සතුන් මැරීමේ දානය අපේ කුරාන් එකේ තියෙන විදිහට අපි එකතුවෙලා කරනවා.
ඒ සතාට ශාන්තියක් ඇතිකරලා හදිත් කියලා තමයි මරන්නේ.. අන්න ඒ වෙලාවට අල්ලා දෙවියන්ගේ බලයෙන් ශක්තියෙන් කෙලින් ඉන්න හැටි බලන්න.
අල්ලා තමයි ලෝකයේ එකම දෙවියන් එයාගේ බලයෙන් හරක් මැරීමේ දානය කරන අවස්ථාවක හරකා දෙවියන් ඉදිරියේ මරණයට බය නැත. මා අල්ලා වෙතට ලබාගන්න කියලා කෙලින් ඉන්න ආකාරය බලන්න.
අල්ලාගේ අති විශාල බලය එයින් මනාව පසක්වෙයි...