Miracle of Dome එකට අහම්බෙන් ගියා....!!

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Miracle of Dome එකේ Sunday service අහම්බෙන් ගියා....!!

    ෆිල්ම් තියටෙර් එකක් වගේ.
    ෆුල් A/C එකෙ සින්දු කියලා නටලා ඉන්නවා කට්ටියම. (සින්දු කියන Shanika ත් හිටියා.)

    පට්ට organized team work එකක් පේනවා. Tech / Camera / Sounds / Intercom / Band / Stage performance....etc
    Drone එකකින් full service එකම cover කරනව.

    Followers ලත් පට්ටම විඩියට addict වෙලා. සමහර කට්ටිය අත් උස්සගෙන Pray කරන්වා, බිම දනගහගෙන Pray කරනව, සමහර කට්ටිය ඇස් වහගෙන පපුවට අතක් තියාගෙන Pray කරනව. Prophet කියනකොට සමහර කට්ටිය short notes ලියනවා. (ගොඩක්ම කෙල්ලො / වයසක ඇන්ටිලා)

    ජෙරම් ට audience එක attract කර ගන්න පට්ටම හැකියවක් තියෙනව. Non-Catholic කෙනෙක් ගියත් කොහොම හරි කතාවෙන් දිවුරැම කරගන්නවා දැනුනා.
    IVP කියලා පිටරට ඉදලා ඇවිත් ඉන්න කට්ටියට high privileged දෙනවා.

    තව Seed කියලා Funds එකතු කරනවා.

    Healing room එකට ලෙඩ තියෙන කට්ටිය, වයසක කට්ටිය අරගෙන යනවා. Seeds එකතු කරලා ඉවර උනම එ කට්ටිය ඔක්කොම අතුලට අරගෙන එනවා. ජෙරම් අතට අත දෙනවා. එ වෙලාවට සමහර කට්ටිය දගලගෙන වැටෙනවා.

    අහ්, ඇතුලු වෙන්න කලින් බෑග් එකෙන් එක චෙක් කරනවා. ඇතුලේ තියෙන දේවල් හොදටම නීරික්ශනය කරනවා එයලගේ special ටීම් එකෙන්.

    උබලා මොකද හිතන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,343
    74,887

    මම හිතන්නේ ඌ "හොඳ කරන්නෙ" දුප්පත් උන්ගෙ ලෙඩ විතරයි කියලා. ඒ කියන්නෙ paid actorsලා. ඒක පාවිච්චි කරලා සල්ලි තියෙන උන්ගෙන් donations ගන්නවා. මොකද කියන්නෙ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Mafia scam

    මම හිතන්නේ ඌ "හොඳ කරන්නෙ" දුප්පත් උන්ගෙ ලෙඩ විතරයි කියලා. ඒ කියන්නෙ paid actorsලා. ඒක පාවිච්චි කරලා සල්ලි තියෙන උන්ගෙන් donations ගන්නවා. මොකද කියන්නෙ?
    Eka tama leda honda kranne ne mu
    ------ Post added on Nov 25, 2024 at 7:09 PM
     
    • Like
    Reactions: pasansnoop

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අහම්බෙන් ගියේ කොහොමද
    රට ඉදලා නෑයෝ කට්ටියක් අවා බන්. Day Out 1 plan කරගෙන හැමොම යන්න සෙට් උනා ඒදා ඉරිදා දවසේ... එයාලා Service එකටත් යන්න එක්ක තමයි රෙඩි උනේ. අපි ටිකත් ගියා ඉතින් එයාලා එනකන් ඉන්න බැරි නිසා.

    මුකුත් හිතෙන්නේ නෑ ඉතිං... :baffled:

    අතබුතයෝ වෙන්න එපා... මොකක් හරි අදහසක් දක්වන්න මචන්.
    ------ Post added on Nov 25, 2024 at 7:32 PM
     
    • Haha
    Reactions: chirantha19890821

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Lassana kello hitiye nadda
    කොහොමත් church යන කෙල්ලො make-up උලාගෙන තමයි එන්නෙ.. උන් ඉතින් ලස්සනට පෙනවා.

    Money laundering cult
    Seeds nam ekathu karanawa online/QR codes walinuth. ethakota lesiyen rata inna kenek ta unath salli danna puluwan.
    So, Maybe..!!
    ------ Post added on Nov 25, 2024 at 7:36 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,311
    113
    ජෙරොම් කාරයා වගෙ එවුන් පට්ට හොරු බන්. විශෙශයෙන් පාස්ටර් කියන එවුන්. උන් යන්නෙ හෙන ලොකු බෙන්ස් කාර් වලින්. ටයි කොට් දගෙන

    ජෙසුතුමා කිව්වුවෙ.

    7නුඹලා යමින්–ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. 8රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. 9නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. 10ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න.
     
    සමන්තබඩ්ඩලා වගේ බලාගෙන ගියාම.
    මුන් හැමෝම අහින්සක මිනිස්සු රවට්ටනවා බන්...