Miracle of Dome එකට අහම්බෙන් ගියා....!!

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මේක නම් සුපිරියක්!!
    ඇස් දෙකෙන් එක නම් බොරුවක් කියලා දැක්කා. හැබැයි paid උන් නෙවෙයි. එහෙනම් ප්ලැන් එකට කරනවානේ.

    ඉරිදා කලබලේ service එක උනේ මම හිතන්නෙ.. මොකද තව මොකක්ද වැඩසටහනක් තියන්න තිබුනා ජෙරම් ට. ඉතින් වෙනදා වගේ ලෙඩ සනිප කරන එක කරේ පුටු අතර තියෙන ඉඩටිකේ. එකෙදි 50ක්, 45ක් වගෙ ගැනු දෙන්නෙක් අත දුන්න ගමන් දගලන්න ගත්තා... එත් එතන තිබුන තදබදය නිසා ජෙරම්ට ඔනේ උනේ කට්ටිය ඉක්මනට යවන්න. මොකද ඊලඟ වැඩසටහනට පරක්කු නිසා. ඉතින් අර ගැනු දෙන්න යැවුවා... මෙන්න අර දිශ්ටියක් වැහුන ගැනු දෙන්නා පුටු අතරින් ශෝක් එකට යනවා ඒපාර. දැගිලිලි මුකුත් නැ. ශොක් එකකට ගියා.
     
    • Haha
    Reactions: Podi puthas

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එක ඇතුලේ Photos ගහන්න දෙනවා ද බං?

    photo ගහන්න ගියේ නැ.. හැබැයි ගන්න බැරි කමකුත් නැතිව ඇති.
    උන්ගේ කට්ටිය පුටු පේළියක් ගනේ ඉන්නවා හැබැයි. Photo ගහන්න ගියොත් දෙන්නෙ නැද්ද දන්නෙ නැ.

    Patta kali bahinne broo ! Hbayi ithin extreme catholic
    Patta kali wunath wadak na aagama oluwe thiyagena marenna yanawa nam.

    ඔව් එක ඇත්ත. හිතා ගන්න බැ බන්.
    ------ Post added on Nov 25, 2024 at 8:13 PM
     
    • Like
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Miracle of Dome එකේ Sunday service අහම්බෙන් ගියා....!!

    ෆිල්ම් තියටෙර් එකක් වගේ.
    ෆුල් A/C එකෙ සින්දු කියලා නටලා ඉන්නවා කට්ටියම. (සින්දු කියන Shanika ත් හිටියා.)

    පට්ට organized team work එකක් පේනවා. Tech / Camera / Sounds / Intercom / Band / Stage performance....etc
    Drone එකකින් full service එකම cover කරනව.

    Followers ලත් පට්ටම විඩියට addict වෙලා. සමහර කට්ටිය අත් උස්සගෙන Pray කරන්වා, බිම දනගහගෙන Pray කරනව, සමහර කට්ටිය ඇස් වහගෙන පපුවට අතක් තියාගෙන Pray කරනව. Prophet කියනකොට සමහර කට්ටිය short notes ලියනවා. (ගොඩක්ම කෙල්ලො / වයසක ඇන්ටිලා)

    ජෙරම් ට audience එක attract කර ගන්න පට්ටම හැකියවක් තියෙනව. Non-Catholic කෙනෙක් ගියත් කොහොම හරි කතාවෙන් දිවුරැම කරගන්නවා දැනුනා.
    IVP කියලා පිටරට ඉදලා ඇවිත් ඉන්න කට්ටියට high privileged දෙනවා.

    තව Seed කියලා Funds එකතු කරනවා.

    Healing room එකට ලෙඩ තියෙන කට්ටිය, වයසක කට්ටිය අරගෙන යනවා. Seeds එකතු කරලා ඉවර උනම එ කට්ටිය ඔක්කොම අතුලට අරගෙන එනවා. ජෙරම් අතට අත දෙනවා. එ වෙලාවට සමහර කට්ටිය දගලගෙන වැටෙනවා.

    අහ්, ඇතුලු වෙන්න කලින් බෑග් එකෙන් එක චෙක් කරනවා. ඇතුලේ තියෙන දේවල් හොදටම නීරික්ශනය කරනවා එයලගේ special ටීම් එකෙන්.

    උබලා මොකද හිතන්නෙ?

    hukanna badu set kara ganna puluwanda ban okata giyoth
     
    • Haha
    Reactions: Vitamin K

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අහම්බෙන් කිව්වේ? උඹ පාරෙ ඇවිදගෙන යනකොට වැරදිලා වගේ ඒක ඇතුලට යැවුනද?
     
    • Haha
    Reactions: Sexy Somapala

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔතන ඇත්තටම හාස්කම් තියනවා ගියපු උන් දන්නවා බහුජ්ජ හම්බ හුත්තිගේ පුතාලා කලබල නොවී ඉන්න.
     
    • Haha
    Reactions: Sexy Somapala

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔතන ඇත්තටම හාස්කම් තියනවා ගියපු උන් දන්නවා බහුජ්ජ හම්බ හුත්තිගේ පුතාලා කලබල නොවී ඉන්න.

    ube ammage huththe haskam thibba bothiyawaththa ground eka wate,
    moda minissu andala salli hoyana ponnayek jerom kiyanne.
    uba wage nugath gon harakta owa therenne naha
     
    • Dislike
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ube ammage huththe haskam thibba bothiyawaththa ground eka wate,
    moda minissu andala salli hoyana ponnayek jerom kiyanne.
    uba wage nugath gon harakta owa therenne naha
    පලයන් හුත්තිගේ පුතෝ යන්න ශිවගේ පයියට වැදලා කිරි නාවන පොන්න හුත්තා😂.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    කොහොමත් church යන කෙල්ලො make-up උලාගෙන තමයි එන්නෙ.. උන් ඉතින් ලස්සනට පෙනවා.
    :P
    a-YDq-Gk-PM-700wv-0-ezgif-com-video-to-gif-converter.gif
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    දෙවියන්ව විකුණන මොඩර්න් කපු මහත්තයා. මේකේ කරන්නේ මෝහනයක් කියලා ටික දෙනයි දන්නේ. දෙවියෝ ඉස්සරහට දැම්මාම මෝහනය කරන්න ලේසියි මොකද පොඩි කාලේ ඉදලම අපි විශ්වාස කරනවනේ. මෝහනයෙන් මානසික ලෙඩ හොද කරන්න පුළුවන්. ඒක නිසා සමහර ලෙඩ හොද කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Vitamin K

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අහම්බෙන් කිව්වේ? උඹ පාරෙ ඇවිදගෙන යනකොට වැරදිලා වගේ ඒක ඇතුලට යැවුනද?
    අහම්බෙන් කිවුවම පාරේ ඇවිදගෙන ගිහින් වැරදිලා යන එකමද බන් වෙන්න පුලුවන්.