But 1km to beach bn.1000m
ගාල්ල , මාතර හරියෙ ඉඩම් ගන්නවනම් 100 පාරක්වත් හිතපන්.. මම දන්න එකෙක්ට කෙල උනා සුපිරියටම.. උට ලක්ශ 70 ක් විතර කෙල උනා..

But 1km to beach bn.1000m

ගාල්ල , මාතර හරියෙ ඉඩම් ගන්නවනම් 100 පාරක්වත් හිතපන්.. මම දන්න එකෙක්ට කෙල උනා සුපිරියටම.. උට ලක්ශ 70 ක් විතර කෙල උනා..![]()
1km to beach mchn.1000m

uba gihin baluwada?
1km to the beach kiyanne itin padinchi wenna hoda athi. eth tourism walata kohomada danne na![]()
Damn ai e.uta polla tiyalada
ගාල්ල මාතර පැත්තෙ සැරටම මැර කල්ලි ඉන්නවනෙ බන්.. උන් කරන වැඩක් තමයි අනුන්ගෙ ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන එක..
මම කියපු එකත් අඩුවට හම්බුන නිසා අරගෙන තියෙන්නෙ.. ඒ ඉඩම විකුනන්න ඇවිත් තියන එකත් හොදට සල්ලි තියන එකෙක් වගේ ගෙදරටම එක්කගෙන ගිහින් deal එක කතා කරලත් තියෙන්නෙ..
අපේ එකා ඉඩම සුද්ද කරන්න ගියාට පස්සෙයි දැනගෙන තියෙන්නෙ ඉඩම වෙන එකෙක්ගෙ කියල.. පස්සෙ ඌ අර deal එක කතා කරපු එකාගෙ ගෙදර හොයාගෙන ගිහින්, ඒ ගේත් rent එකට ගත්ත ගෙයක්ලු.. ඌ පුලුවන් හැම විදිහටම අරුන්ව හෙඋව.. හැබැයි අදටත් ඒ එකෙක්වත් හොයාගන්න හම්බෙලා නෑ..

Ithin bn u oppu check karala neweda aran tiyenne.![]()
ඌ check කරල ගන්න ඇත්තෙ බන්.. මම හරියට දන්නෙ නම් නෑ

ගාල්ල මාතර පැත්තෙ සැරටම මැර කල්ලි ඉන්නවනෙ බන්.. උන් කරන වැඩක් තමයි අනුන්ගෙ ඉඩම් වලට හොර ඔප්පු හදල විකුනන එක..
මම කියපු එකත් අඩුවට හම්බුන නිසා අරගෙන තියෙන්නෙ.. ඒ ඉඩම විකුනන්න ඇවිත් තියන එකත් හොදට සල්ලි තියන එකෙක් වගේ ගෙදරටම එක්කගෙන ගිහින් deal එක කතා කරලත් තියෙන්නෙ..
අපේ එකා ඉඩම සුද්ද කරන්න ගියාට පස්සෙයි දැනගෙන තියෙන්නෙ ඉඩම වෙන එකෙක්ගෙ කියල.. පස්සෙ ඌ අර deal එක කතා කරපු එකාගෙ ගෙදර හොයාගෙන ගිහින්, ඒ ගේත් rent එකට ගත්ත ගෙයක්ලු.. ඌ පුලුවන් හැම විදිහටම අරුන්ව හෙඋව.. හැබැයි අදටත් ඒ එකෙක්වත් හොයාගන්න හම්බෙලා නෑ..

Ne bn giye ne,danna ekek kivve tiyenawa kiyala

Mirissa beach eka gawa land ekak hambuna.perch eka 100k kiyanawa.20p.gannada bn?watinawada![]()