Andressa Urach
කොහොමද පට්ට නේද?
මේ ටිකත් බලන්නකො
මෙයා තමයි 2002 Miss BumBum තරගයෙන් දෙවනියාට ජයග්‍රහණය කරේ. තව මෙයා Brazilian presenter කෙනෙක්
මෙයා මේ තත්වෙට එන්න සිය ගානක් Cosmetic surgeries කරල තියනව.
බලන්න ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි.
හැබැයි ඒ දේවල් නිසා එයාට දැන් ඉන්න වෙලා තියෙන විදිහ හරිම දුක්බරයි.
Cosmetic surgery වලට ගන්න Hydrogel කියන ද්‍රවයට infection එකක් ඇවිත් කියල තමයි මම කියෙව්වේ.
මෙයාට මුල් කාලේ මේ වගේ lumps ඇවිත් ඒව වහගෙන ඉන්න හැදුවත් දිගටම එක දරුණුවටම ඇවිත්.
මෙතනින් එහා ටික ටිකක් graphic. බලල මට බනින්න එපෝ
>
>
>
>
>
>
>
අද නිවුස් වලට දැක්ක කොහොමහරි මෙයා සනීප වෙලා කියල කකුල කපන්නේ නැතුව.
කාට කාටත් මේව හොද පාඩම් .
අනික තමයි රූපයේ හිස්බව සහ අනිත්‍ය බව තේරුම් ගන්න හොදම උදාහරණයක් මේක.

Last edited: