Miss Call Scam එකේ ඇත්තම කතාව!!
මේ miss call scam එකට කියන්නෙ One Ring Drop scam කියල. ඕකටම තමා wangiri scam කියන්නෙත්. wangiri කියන්නෙ ජපන් භාෂාවෙන් "One (ring) and cut") කියන එකම තමා. මේක මුල් කාලෙ පටන් අරන් තියෙන්නෙ ජපානෙන් නිසා මේකට wangiri scam කියලත් කියනව.
එතකොට ඇත්තටම miss call එන කේස් එකෙ වෙන්නෙ මොකක්ද කියල ප්‍රශ්නයක් ඇතිනෙ කට්ටියට. ඔය miss call ආවට ඇත්තටම miss call එකෙන් ඔයාගෙ data උස්සන්න බෑ.
(මම දන්න තරමින් මීට වෙනස් දෙයක් දන්නවනම් දැනුවත් කරන්න)
උන් ඔය miss call ගහන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල හිතල බැලුවොත්,
sources:
https://en.wikipedia.org/wiki/Phone_fraud
http://www.three.co.uk/hub/earth-wangiri-scam/
මම ඊයෙ දාපු post එකෙන් කිව්වෙ මේ වගේ number bulk පිටින් spam කරනඋන්ට leak වෙන්න පුළුවන් risk app ගැන සහ ඒ වගේ app නිසා ඒව භාවිතා කරන්නෙ නැති අයටත් වෙලා තියෙන privacy issue එක ගැන මේ දෙක පටලවගෙන සමහර අය මේ miss call වලින් phone hack වෙනව කියල හිතල තිබ්බ නිසා මේ ගැන තව හොයල බලල ආයෙ thread එකක් දැම්මෙ
මේ miss call scam එකට කියන්නෙ One Ring Drop scam කියල. ඕකටම තමා wangiri scam කියන්නෙත්. wangiri කියන්නෙ ජපන් භාෂාවෙන් "One (ring) and cut") කියන එකම තමා. මේක මුල් කාලෙ පටන් අරන් තියෙන්නෙ ජපානෙන් නිසා මේකට wangiri scam කියලත් කියනව.
එතකොට ඇත්තටම miss call එන කේස් එකෙ වෙන්නෙ මොකක්ද කියල ප්‍රශ්නයක් ඇතිනෙ කට්ටියට. ඔය miss call ආවට ඇත්තටම miss call එකෙන් ඔයාගෙ data උස්සන්න බෑ.
(මම දන්න තරමින් මීට වෙනස් දෙයක් දන්නවනම් දැනුවත් කරන්න)උන් ඔය miss call ගහන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල හිතල බැලුවොත්,
- ඔයා ඔය number එකට call back කලාමා IDD call නිසා බරගානක් කැපෙනව. ඒ කැපෙන ගානත් එක්ක මේ scam එක කරන අයට profit කරගන්න විදියක් තියෙන්න පුළුවන්.

- ඔයා scam call answer එක කලාම මොනව හරි scam record එකක් play වෙන්න දාල, ඒ කිව්වෙ හරියට ඔයා ඩොලර් මිලියනයක් දිනල තියෙනව ඒක claim කරගන්න මේ account එකට සල්ලි මෙච්චරක් දාන්නව වගේ ඔයාව scam වලට අහුකරගෙන සල්ලි උස්සනව වෙන්න පුළුවන්.

sources:
https://en.wikipedia.org/wiki/Phone_fraud
http://www.three.co.uk/hub/earth-wangiri-scam/
මම ඊයෙ දාපු post එකෙන් කිව්වෙ මේ වගේ number bulk පිටින් spam කරනඋන්ට leak වෙන්න පුළුවන් risk app ගැන සහ ඒ වගේ app නිසා ඒව භාවිතා කරන්නෙ නැති අයටත් වෙලා තියෙන privacy issue එක ගැන මේ දෙක පටලවගෙන සමහර අය මේ miss call වලින් phone hack වෙනව කියල හිතල තිබ්බ නිසා මේ ගැන තව හොයල බලල ආයෙ thread එකක් දැම්මෙ

වැඩේ හොද නම් rep දාගෙන යන්න.. 
free time එකට මේ වගේ tech news එකක් අරගෙන ආයෙත් එන්නම් 

Last edited:

කෙල්ලෙක්ගෙන් කියලා කෝල් එකක් ආවොත් AIRTEL /Dialog එකෙන්. අපි ඉතින් සමාජයන් කොන් වෙලා ඉන්නෙ.