Miss Peregrine's Home for Peculiar Children (2016)
x265 BrRip 720p & 1080p
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
x265 BrRip 720p & 1080p
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙන්න මචන්ලා සුපිරි Movie එකක් 
සිංහල උපසිරස

මේ කතාව ගෙතිලා තියෙන්නේ ජේක් (Asa Butterfield) කියන පිරිමි ළමයෙක් වටෙයි. ජේක් ජීවත් වෙන්නේ වර්තමානයේ. ඒ කියන්නේ 2016 අවුරුද්දේ. ජේක් ව කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. එයාගෙ සීයා ඒබ් (Terence Stamp) තරුණ කාලේ ජීවත් වෙලා තියෙන්නේ වේල්ස් වල පිහිටපු පුංචි දූපතක. මේ දූපතේ තියන විශේෂත්වය තමයි අරුම පුදුම ළමයින් වෙනුවෙන් එහෙ පවත්වාගෙන යන ළමා නිවාසය. ළමා නිවාසය බලා ගන්නේ පෙරග්‍රයින් නෝනා (Eva Green) කියල කෙනෙක්. මේ ළමා නිවාසයේ ඉන්න ළමයි සාමාන්‍ය ළමයින්ට වඩා ගොඩක් වෙනස්. සරලවම කියනවා නම් ඒ ළමයින්ට පුදුමාකාර බලයන් තියනවා. ඒ වගේම එයාල කවදාවත් වයසට යන්නේ නෑ. හැමදාම ජීවත් වෙන්නේ එකම දවසක. දවස ඉවර උනාම ආපහු ඒ දවසම ආපහු උදා වෙනවා. උදා වෙනවා නෙමෙයි ඇත්තටම බලෙන් උදා කරවනවා. ඒක නිසා එයාලා හැමදාම ජීවත් වෙන්නේ 1943 සැප්තැම්බර් 2 කියන දවසෙයි.
ජේක් ගෙ සීයා ජේක් පොඩි කාලේ මේ ළමයින් ගැන එයාට කතන්දර වගේ කියලා දෙනවා. සීයා ඉතිං ඒ අය එක්ක ජීවත් වෙලා තියනවනේ. ජේක් ගෙ සීයාටත් බලයක් තියෙනවා. ඒ තමයි අනිත් අයට නොපෙනෙන යක්කු එයාට පේන එක. යක්කු පේන සීයා යකෙක් ගහලා මැරුණට පස්සේ ඒ බලය උරුම වෙන්නේ ජේක් ට. ජේක් පොඩි කාලේ අහපු කතන්දර විශ්වාස කරලා කාලය අතරින් අර දූපතේ තියන ළමා නිවාසයට ගිහිල්ලා අනිත් ළමයින් එක්ක එකතු වෙලා යක්කු එක්ක සටන් කරන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
--- චාමිකර විදානගේ (චාමි) ---
Code:
[URL=http://uploading.site/l7rt1h660eyc.htm]Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.720p.BrRip.2CH.x265.HEVC-PSA.mkv - 916.7 MB[/URL]
[URL=http://uploading.site/h11tj287e14q.htm]Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.1080p.BrRip.6CH.x265.HEVC-PSA.mkv - 1.9 GB[/URL]
[URL=http://uploadrocket.net/m785fulofe2l/Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.720p.BrRip.2CH.x265.HEVC-PSA.mkv.html]Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.720p.BrRip.2CH.x265.HEVC-PSA.mkv - 916.7 MB[/URL]
[URL=http://uploadrocket.net/uhncwbiruhay/Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.1080p.BrRip.6CH.x265.HEVC-PSA.mkv.html]Miss.Peregrines.Home.for.Peculiar.Children.2016.1080p.BrRip.6CH.x265.HEVC-PSA.mkv - 1.9 GB[/URL]
සිංහල උපසිරස
Last edited:
film thiyei balapu nathi ewama hena set ekak 