ඔය තියෙන්නේ කුමරියගේ හැදියාව.යකෝ අපි තොප්පියක් දගෙනවත් පංසලකට ගොඩ වෙන්නේ නෑ.මෙයා රැජිනි ඔටුනු දාගෙන බුදුහාමුදුරුවන්ට වඳිනව.අනේ මංද ශ්‍රද්ධාවටද නැත්තම් ෂෝ එකටද එහෙම නැත්තම් ෆොටෝ එකටද කියල.මුංට බියුටි ක්වීන් වෙන්ඩ නෙමේ ඉස්සෙල්ල හැදියාව උගන්නල ඉන්ඩ ඕනෙ.පිටින් ලස්සන වුනාට වැඩැක් නෑ මනසත් ලස්සන වෙන්ඩ ඕනෙ.අන්න එහෙම වුනාම කාටත් ප්‍රියයි.
දැන් මෙහෙම කිව්වහම මේ ගොල්ලන්ගේ උත්තරේ මොකද්ද දන්නවද?ඔය ඊරිසියා කාරයන්ගේ කට කැඩිච්ච කතා කියල.
![]()
E witharakda ban balapanko meki andan inna anduma, Pansalak gaawin yannath denna honda ne mewa andan. Meka palala inen angal 4 withara wenakam,
Dan ath nethiwa andanwath yanna denne pansal athulata meki me wesa kit ekak andagena Buduhamuduruwo issaraha wendagena innawa. Nodakinnnn. Nodakin nodaaaaaaaaamakin






