Miss Sri Lanka for Miss Universe 2011

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    msu2011001gossiplanka.jpg
    msu2011002gossiplanka.jpg
    msu2011003gossiplanka.jpg
    msu2011004gossiplanka.jpg


    :P:P
    msu2011006gossiplanka.jpg
     

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    නොදෝකින් තුප් නොදකින්.ලංකාව කවදාවත් ලස්සන කෙල්ලෙක් මිස් වර්ල්ඩ් එකට ඇරලා නෑ. සංවිධායකයන්ට අල්ලන කෙල්ලෙක් හැමතිස්සෙම මිස් ලන්කා කරලා මිස් වර්ල්ඩ් එක අරිනවා.මුන් හැමදාම මූලික වටයෙන් ගෙදර එනවා.
    :lol::lol:
     
    Last edited:

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    නොදෝකින් තුප් නොදකින්.ලංකාව කවදාවත් ලස්සන කෙල්ලෙක් මිස් වර්ල්ඩ් එකට ඇරලා නෑ. සංවිධායකයන්ට අල්ලන කෙල්ලෙක් හැමතිස්සෙම මිස් ලන්කා කරලා මිස් වර්ල්ඩ් එක අරිනවා.මුන් හැමදාම මූලික වටයෙන් ගෙදර එනවා.
    :lol::lol:

    :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රට පාලනය කරන එවුන්ට අපේ අහිංසක මිනිසුන්ගේ දුක පෙන්නේ නෑ..
    මේ වගේ තරග වල විනිශ්ෂ දෙන අයට ඇස් පෙන්නේ නෑ..
    ඇත්තම මේ රටේ මිනිසුන්ගේ ඇස් වලට මොකක් ද මේ වේලා තියෙන්නේ.. :lol:
    අපේ එවුන්ට කොහෙන් හරි සුදක් මතු වේලා පෙනුනොත් එච්චරයි..
    අනික පොඩ්ඩක් නැටිල්ල තිබ්බොත් එච්චරයි..
    කෙල්ලට මුල් තැන දෙනවා...
    ඒතකොට නේ. ඒ අයට මේ කෙල්ලගෙන් සැලකිල්ල ලැබෙන්නේ..:P
    මම හිතන්නේ අපේ අය අපේ සංස්කෘතිය බේර ගන්න වෙන්න ඇති මෙහෙම කරන්නේ..
    ඒතකොට 100 දෙනාගෙන් ම එළියට ගියාම අපේ කෙල්ලෝ මේ ලංකාවේ කෙල්ල ගේ සදාචාරත්මකත්වය ගැන හිතන්න යන්නේ නෑ නේ..
    :baffled::lol:
     

    night-wolf

    Junior member
  • May 21, 2011
    288
    14
    18
    what kind of features does she has to participate Miss world contest, this is really really shameful, apparently she is another pies of shit, just change by make-up,,.............