විශ්ව රූ රැජින තේරීමේ තරඟය මෙවර පැවෙත්වන්නේ 60 වන වරටය.මේ සඳහා තරගකාරියන් 89 දෙනෙකු සහභාගී වී සිටින අතර ඉන් විශ්ව රූ රැජින තේරීම අද දිනයේ (12) බ්‍රසීලයේ සා ඕ පවුලෝ නුවරදී පැවැත්වීමට නියමිතය.:P