Missed target - Daraniyagala seven falls.

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    පට්ට

    පට්ට මචෝ,වෙනදා වගේම පට්ටම පට්ට Trip 1k.උඹට මතකද දවසක් අපි 2 න දැරණියගල ගියා ?
     
    • Like
    Reactions: tharindup

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    535
    1,066
    93
    piliyandala

    :shocked::shocked: හප්පට ඔයින් ගියා ඇති තරිඳු අය්යේ :confused::confused:

    කොයි ලෝකේ ගියත් පරිස්සමෙන්, හැමදාම වගේ අපිටත් මේවා පෙන්නනවට ස්තුතියි :)

    බුදු සරණයි :)



    ඔව් බන්..මෙයින් ගියා ඇති..මතක් වෙනකොටත් ආතල් දැන් නං..

    Apith yanna inne. Dan nam bayath hithuna. Adow ubala vegetarian diet ekakda gaththe?

    වැහි කාලේ නැතුව පලයන්..අව්ලක් නෑ එතකොට..නූඩ්ල්ස් සහ පාන් තමා බන්..

    kohenda oya knife eka gaththe keeyak unada?

    aparade hodata use karapan clean karala

    මම හිතන්නෙ උඹට උත්තරේ හම්බුනා..
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    535
    1,066
    93
    piliyandala
    පට්ට බන්...:yes: මට හිතුනා කියාගෙන යද්දි අනීවා වතුරපාර වැඩිවෙලා තමා කියල. බොහොම ස්තූතියි මචන් අපිත් එක්ක බෙදාගත්තට.:cool::cool::cool::cool:

    කොහේ හරි යනවා නං කල්පනාවෙන් පලයල්ලා..ස්තුතියි මචං comment එකට..
    ටවුකන්න මාව දාල ගියා නේද උඹල :angry:
    office එකේ set එක විතරයි මචං..ඊළඟ එකේ යමන්..
    සුපිරි මචං....එලටම දාලා තියෙනවා..... පොටොස් එක එල... අර ප්ලැෂ් ලයිට් දාලා අරන් තියෙන එක පට්ට....
    ස්තුතියි මචං..
    ඕකට අඩි පාරක් නම් නැතිවෙන්න බෑ මචන්. පොඩි ජී පී එස් එකක් තිබ්බ නම් ගොඩ
    අඩි පාරක් තියෙනවලු බන්..අපිට හොයාගන්න බැරි උනා..gps තිබ්බත් වැඩක් නෑ..හරි destination point එකක් නැනේ..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපිත් 9 දෙනෙක් ගියා 2016 දෙසැම්බර් බෝතල් කිසි අවුලක් නෑ අපි 7ට ම නැග්ග. සුපිරිම ආතල් එකක් ගත්ත. පිස්සුද බන් සීතලේ camping කරන්න බොන්නෙ නැතුව. Photo තියනව දාන්නම්.
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    535
    1,066
    93
    piliyandala
    hammata patta patta..
    deraniyagala nawathila hitapu gama mokadda ?
    එක නං හරියටම දන්නෙ නෑ බන්..town එකේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ දුර..

    pattay ban


    ස්තුතියි මචං..
    Mawa dala giyata kotiyama kaapiya
    තව පොඩ්ඩෙන් කොටිය කෑවා වගේ තමා..
    බුදු සරණයි ..!සමන් දෙවි පිහිටයි..!
    ස්තුතියි මචං..


    pattazz 16++

    ස්තුතියි මචං..