missing child

kadappuliya

Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    Police Chief had decided to reward Rs. 1 mn for anyone who came up with successful information on the missing four-year-old girl from Gonagama, Wellawa, the Police said.​

    The general public is asked to contact 011-2422176, 011-3024245 or 077-7223095.
    10676112_10152209753751525_1792246926970152559_n.jpg


    මචන්ලා ආරංචියක් දන්නවා නම් කෝල් එකක් දෙමු. මිලියනේ තෑගි මුදල හන්ද නෙවෙයි කගේ උනත් පොඩි දරුවෙක් හන්ද
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Adath rajangane paththe pirimi lamai 3 denekma missinglu. :( Paper eke dala thibba. School over wela enin gaman ussala kiyanne. awurudu 14 lamai dennai thawa awurudu 8ka lamayekui. Ane manda :
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Adath rajangane paththe pirimi lamai 3 denekma missinglu. :( Paper eke dala thibba. School over wela enin gaman ussala kiyanne. awurudu 14 lamai dennai thawa awurudu 8ka lamayekui. Ane manda :

    ඒ ළමයි රස්සාවක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ, අද ඒ අය ගෙදරට ඇවිත් කියලා ආරංචි වුනා. ඒ අයව කවුරුත් පැහැරගෙන ගිහිල්ලා නෑ, ඒ අයම බයිසිකලයෙන් රස්සාවක් හොයාගෙන ගිහිල්ලායි තියෙන්නේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ ළමයි රස්සාවක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ, අද ඒ අය ගෙදරට ඇවිත් කියලා ආරංචි වුනා. ඒ අයව කවුරුත් පැහැරගෙන ගිහිල්ලා නෑ, ඒ අයම බයිසිකලයෙන් රස්සාවක් හොයාගෙන ගිහිල්ලායි තියෙන්නේ.

    රටම කැළඹූ චණ්‌ඩි පැටව් ගෙදර එති
    'කොළඹ යන්න ගිහින් ආපසු හැරිලා ආවා'

    හේමන්ත රන්දුණු සහ සී. එම්. ආරියපාල

    boys1.jpg




    'අපි කොළඹ යන්න හිතාගෙන ගෙවල්වලින් පිටවෙලා ආවේ. බයිසිකල් වල නැගලා පුත්තලමට ආවට පස්‌සෙ හිතුවා කොළඹ යන්න බැහැ කියලා.

    ඒ නිසා අපි ආපහු ගෙවල්වලට එන්න පිටත් වුණා යෑයි දින දෙකක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටි රාජාංගනය යාය 10 ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයන් තිදෙනා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

    මෙම තිදෙනා පාපැදි දෙකක නැගී පුත්තලමේ සිට ආපහු රාජාංගනය බලා එමින් සිටියදී රාජාංගනය ඇදබෝක්‌කුව ප්‍රදේශයේදී පොලිසිය විසින් පෙරේදා (10 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

    ඔවුන් තිදෙනා ඉකුත් 09 වැනිදා උදෑසන නිවෙස්‌වලින් පිටවී ඇත්තේ පාසල් යන බව කියමිනි. මොවුන් නිවෙස්‌වලින් පිටවී ඇත්තේ අමතර ඇඳුම් කීපයක්‌ද රැගෙනය.

    රාජාංගනය නගරයට පැමිණ එදින සවස්‌ වනතුරු ගත කළ ශිෂ්‍යයන් තිදෙනා කොළඹ යැමට කතාකරගෙන ඇත. පසුව පාසල් ඇඳුම් ඉවත්කර වෙනත් ඇඳුම්වලින් සැරසුණු තිදෙනා පාපැදිවල නැගී පුත්තලම දක්‌වා ගොස්‌ තිබේ.

    එහිදී කොළඹ යැමේ අදහස අතහැර දැමූ තිදෙනා නැවත නිවෙස්‌ බලා ඒමට තීරණය කර ඇත.

    මේ තිදෙනා රාජංගනය ඇදබෝක්‌කුව ප්‍රදේශයට එද්දී සිවිල් ආරක්‌ෂක කමිටු සාමාජිකයන් පිරිසක්‌ විසින් ඔවුන් හඳුනාගෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

    මෙම තිදෙනා අතුරුදන්වීමේ පුවත මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර මාධ්‍ය මගින්ද ඉහළ ප්‍රචාරයක්‌ ඊට ලබාදී තිබිණි.

    සැකකාර ශිෂ්‍යයන් තිදෙනා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර රාජාංගනය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    මෙසේ සොයාගනු ලැබුවේ රාජාංගනය යාය 10 විදුහලේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සුපුන් ජයමාල්, නිලංග ප්‍රබෝද් සහ එම පාසලේම 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 12 හැවිරිදි අමල් සුරංග යන ශිෂ්‍යයන්ය. මොවුන් අතුරින් නිලංග ප්‍රබෝද් සහ අමල් සුරංග සොහොයුරෝ වෙති.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    බම්ප් .. අනිවා හම්බෙයි, හොරුන්ට දෙන්න ඕනෙ රජ කාලෙ දඬුවම් ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෙද්දකින්......හැම එකාම කියන්නංවාලේ bump bump bump කියන්නේ නැතුව අඩුගානේ ප්‍රර්ථනා කරහල්ලකෝ ඒ දරුවා හම්බවෙන්න කියලා....

    මේ අතුරුදහන් වෙච්චි පුංචි දරු පැටියා ආයෙත් එයාගේ දෙමව්පියන්ට ලැබේවා.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    e podi ewun 3 denaa aapahu gedara ewillalu... :D

    ඒ ළමයි රස්සාවක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ, අද ඒ අය ගෙදරට ඇවිත් කියලා ආරංචි වුනා. ඒ අයව කවුරුත් පැහැරගෙන ගිහිල්ලා නෑ, ඒ අයම බයිසිකලයෙන් රස්සාවක් හොයාගෙන ගිහිල්ලායි තියෙන්නේ.

    :D ammooo.. athi yanthan kisi karadarayak nathuwa gedara awa nam, dan mei rate wena dwal hatiyata :frown:

    oyalata mathakada kalayak mei widihatama podi lamai athurudahan una. nurse kenek podi eunwa kidnap kale kidney ganna. Man nam hithuwe ayeth oya wade patan gaththa kiyala :yes::angry: