Missing Elakiri Members

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    samahara kattiya wena ID walin innawa, mokada dan daana post walin parana ID eke keerthi nameta hani wei kiyala wenna athi.
    enisa lankawe minissu lesiyen wadagath nowadagath ugath nugath kiyala hasirena widiyen judge karanna epa. wisheshyen sinhala minissu.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    wired-meme-nft-brian.jpg

    ෆේක් අකවුන්ට් එකකින් මේ ත්‍රෙඩ් එක කියවන මොන්න පොහ්ව්ක් :lol: :lol: :lol: :lol:

    අරු නැ මු නැ ගගා වැලලෙන්න එපා යකෝ. උන් ෆේක් වලින් මේවගේ ඉන්නවා ඇති.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    samahara kattiya wena ID walin innawa, mokada dan daana post walin parana ID eke keerthi nameta hani wei kiyala wenna athi.
    enisa lankawe minissu lesiyen wadagath nowadagath ugath nugath kiyala hasirena widiyen judge karanna epa. wisheshyen sinhala minissu.
    attha kiyapan D_mad kiyanne ubbe fake ekak needa?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 මෙන්න උබ අර මරල හන්ගපු එකා ගැන අහනව.
    ෆේක් ෆොන්ස්ලා තමයි. අයිඩී එක වෙනස් වුනාට ඒ විදියටම ලියන කුක්කෝ නං ඉන්නවා.🤣🤣.
    මම නං කිරියට ආවේ මේ අයිඩී එකෙන්.
    තව එකක් පස්සේ කාලෙක හැදුව ස්පෑම් වෙන්නේ නෑ කියල දැනගත්තම.
    (ඒ දවස්වල ඊමේල් එඩ්‍රස් එකක් සයිට් එකකට දානවා කියන්නේ ඒකේ ආසාව අත් අරින්න ඕන. පැලෙන්න ස්පෑම් මේල්ස් එවනවා) ඒත් වැඩි කලක් පාවිච්ච් කලේ නෑ. අදටත් ඉතින් ඕන හොඳක් නරකක් මේකෙන් තමයි.😎