Missing Malaysia flight එක 2015දී තාම එලියට එන්නේ.

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Missing Malaysia flight එක 2015දී තාම එලියට එන්නේ.

    මේක කොහෙද තියෙන්නේ. තවමත් අහසේද, ගොඩබිමේද, නැත්නම් මුහුදේද,
    -මේක දියාගෝ වල තියෙන්නේ.

    එහෙම කොහොමද එහෙට ගියේ,
    -remote system එකෙකින් තාම මේක දියාගෝ වලට ගෙනල්ල තියෙන්නේ.

    කවුද කලේ එතකොට,
    -මේක ඇමරිකන් කරෝයෝන්ගේ plan එකක්. IBM එකේ හිටපු දෙන්නා තමා game එක control කරලා තියෙන්නේ. ඒ වගේම මේකට flightලා හවුල්. හොර passport වලින් දෙන්න රිංගුවා කියන්නේ ඇත්ත. ඒක එහෙම කලේ මේක වෙන hijack එකක් කියලා පෙන්නන ඕනේ නිසා. එයාලත් වැඩේට හවුල්. නමුත් හොරන් ඇතුල් වෙනකල් පමණි.

    මෙහෙම කරන්න හේතුව,
    - ඔකේ බාගෙට බාගයක්ම හිටියේ චීන්නු. ඉතින් ඇමරිකන්කාරයෝ චීන්නුන්ට ටොක්කක් ඇන්නා. එක රිදුනද දන්නේ නැ.

    passengersලගේ තත්වය,
    - සියලු දෙනාම සුවෙන්. ටොක්කක්නේ ඇන්නේ.

    මේක නැවත එන්නේ
    - flight එක 2015දී තාම එලියට එන්නේ. ඒ වනතුරු මේක අබිරහසක්.

    මේක විශ්වාස කිරීම ඔබ සතු දෙයකි. අදහස් පල කල කෙනා, පසුව දැනුම් දෙමි.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    fake news! adahas nam ona kenekta kiyanna puluwan proves tiyanawada oya laga. meke hitapu chinese la godak aya artist la.. godak aya wayasin wadi minissu e minissungen mona karannada.meka air crash ekak misak hijack ekak neme.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද්බූත විදිහට නැව් ගිලෙනවා,ප්ලේන් මිසින් වෙනවා,කෝච්චි හැප්පෙනවා. කොරියන් නැව ගිලුනට පස්සේ තව කාගො නැවක් චීන හාබර් එක පෙනි පෙනීම ගිලුනා.මේ නිවුස් එක නම් එයාලා එච්චර එලියට දුන්නේ නෑ
    :lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    fake news! adahas nam ona kenekta kiyanna puluwan proves tiyanawada oya laga. meke hitapu chinese la godak aya artist la.. godak aya wayasin wadi minissu e minissungen mona karannada.meka air crash ekak misak hijack ekak neme.

    fake news enne Australiya walin mchn. And oyata meka air crash ekak kiyala oppu karanna puluwanda. bane.

    eka nisa hodama de, WAIT..!
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේක දැනට තියෙන්නේ දියාගෝ වල. පස්සේ කොහාට හරි ගෙනල්ල දායි වැටුනා කියල නේද.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇමරිකන් කාරයෝ මිනිස්සු ඉන්න ප්ලේන් එකක් හයිජැක් කරන්නේ නෑ.උන් දෙකයි පනහේ මොලයක් තියෙන අය නෙවෙයි.:lol:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    fake news enne Australiya walin mchn. And oyata meka air crash ekak kiyala oppu karanna puluwanda. bane.

    eka nisa hodama de, WAIT..!

    na machan, i tried to say that, the most probably this could be a aircrash! some electronic failure in main console area or fire in the cockpit! will see machan.. when this kind of situation most people use to think that this be a mystery, thats the human attitude and dont go on that way. still in china , this type of news hasnt been told by any kind of authority.
     
    :yes:
    :yes: