Missing Person!!!!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Man hithanne eke.. karima sakkili ne ban inne..baye baha ban minissu asraya karannath
    Plan karala lu machan karala theynne, karapu eaka geth photo dala tibba.
    Aniwa dannawa athi

    Man hithanne eke.. karima sakkili ne ban inne..baye baha ban minissu asraya karannath
    shape eake hi bye kiyala inna thamata shape
    ------ Post added on Jul 4, 2025 at 12:42 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Ahuwela bn okkama, mara gemak gahala theynne. Fb thibba. Body eaka thama aran na bn oil walaka dala.
    Wahne wikunanna try karala bn.
    Marapu pora thamai lu maricha kenage amma eakka antry danna gehin theynne policiyata.
    Fb link
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,194
    45,053
    113
    Sirawata, hithapan ugen kala beela , uwa marala. Wahne wikunna try karala kiyaddi.

    ඕකමනේ බං අර නළුවටත් වුනේ..උෟටත් ගේම දුන්නේ යාළුවෝ රත්තරන් මාලේ ගන්න..අදටත් body ඵකට වුන දෙයක් නෑ..මම නම් ඒකයි අතේ දුරින් තමයි යාළුවෙක් වුනත් අාශ්‍රය කරන්නේ..ඵහෙම යාළුවෝ ගොඩකුත් නෑ..පට්ටම සාපයක් ඕකුන්.අද කාලේ ගෙදරම ඵකෙක්වත් ෂුවර් කරන්න බැරි කොට යාළුවෝ ෂුවර් කරන්න පුළුවන්ද.

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ඕකමනේ බං අර නළුවටත් වුනේ..උෟටත් ගේම දුන්නේ යාළුවෝ රත්තරන් මාලේ ගන්න..අදටත් body ඵකට වුන දෙයක් නෑ..මම නම් ඒකයි අතේ දුරින් තමයි යාළුවෙක් වුනත් අාශ්‍රය කරන්නේ..ඵහෙම යාළුවෝ ගොඩකුත් නෑ..පට්ටම සාපයක් ඕකුන්.අද කාලේ ගෙදරම ඵකෙක්වත් ෂුවර් කරන්න බැරි කොට යාළුවෝ ෂුවර් කරන්න පුළුවන්ද.
    Sirawata ban.. math ehemai. Bonna ona nam gedara thaniyama bonawa. Onawata wada loku karan rawum gahanne na..athey durin
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ඕකමනේ බං අර නළුවටත් වුනේ..උෟටත් ගේම දුන්නේ යාළුවෝ රත්තරන් මාලේ ගන්න..අදටත් body ඵකට වුන දෙයක් නෑ..මම නම් ඒකයි අතේ දුරින් තමයි යාළුවෙක් වුනත් අාශ්‍රය කරන්නේ..ඵහෙම යාළුවෝ ගොඩකුත් නෑ..පට්ටම සාපයක් ඕකුන්.අද කාලේ ගෙදරම ඵකෙක්වත් ෂුවර් කරන්න බැරි කොට යාළුවෝ ෂුවර් කරන්න පුළුවන්ද.
    Ambo ow bn, athe durin inna eaka mokatath hondai
     
    • Like
    Reactions: Bitter Truth