Missing Person!!!!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    kiyala wadak nah.. thamun ekka kapu beepu ekawa marala uge wahane wikunanna tharam chater kiyanne aye ithin kiyala wadak na.. arunge salli balen mona hari gemak gahanna hadai da danne na.
    Sirawata, ballekta kanna dunna nam u langin hari innawa. Amu thirisannu ban. Hebai cab eaka tiyan hitapu eakata sapata deela policiyen.
    Man hithanne na othanata atha dai kiyala.
    Plan karala karala wage.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837

    ow mulu gamama dan balan innawa ne.. oya wage un wa hodalama danna ona.. ada body eka gena ekak nah ne.. puluwan unoth heta yanawa..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    ow mulu gamama dan balan innawa ne.. oya wage un wa hodalama danna ona.. ada body eka gena ekak nah ne.. puluwan unoth heta yanawa..
    Sirawa, okkma balan inne
    Ada gena eakak na bn, check karai okkama.
    Gedara tiyi da jayaratha tiyi da dan na. Godak durata seal karai bn pettiya.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,727
    113
    ප*යාගල
    sorry.com
    මේ අරන් හදාගත්ත කොල්ලෙක්ද.පව් බන්

    හැබයි මෙහෙම සීන් එකක් තියෙනව මේ අරන් හදාගන්න එවුන් කොච්චර හොද පවුලකට ගත්තත් සෙට් වෙන්නෙ උන්ගෙ ජාතියෙ උන්ට. අපෙ නැන්දා කෙනෙකුත් අරන් හදාගත්තා කොල්ලෙක් . ඌට හොදට ඉගැන්නුවා . ඌව Aussie පටවන්න ලු හිටියෙ ඒ කාලෙ. මූ කොහොමහරි ආශ්‍රය කරන්න වැටිලා තියෙන්නෙ අඩු කුලෙ උන් සෙට් එකක් එක්ක. දවසක් මුන් සෙට් එක් මියුසිcඅල් එකක් බලන්න ගිහින් එද්දි මූට ගහලා මරලා පාරෙ අයිනෙ ගෙදරක ලිදට ඔබලා.

    සතියක් විතර පොලිසියෙන් හොයල තමයි මිනිය හම්බෙලා තියෙන්නෙ. මිනිය ගෙදරට ගෙන්නත් එපා කිව්ව පොලිසියෙන් අම්බානක නරක් වෙලා. පස්සෙ ඒ පවුලම ලන්කාව අතැරලා ගියා
     
    Aran hada gena thiyenne..pawulen ma man hithanne.. ey kiyanne. Nangi akkata daruwa dunna wage scene ekak da koheda.. ane manda.. apooo math hena cheethayak wela.. aye news nah thopita kalekata
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    මෙම නැති වන පුද්ගලයා ජීවතුන් අතර ඇතැයි කියා අප සිතමු