පොඩි වෙලාවක් අරන් මුලු සෙට් එකම බැලුවා.
කතා ඔක්කොගෙම ඉතින් එකමවගේ සීන් එකක් තියෙන්නෙ. ටොම් අයියට හොඳට වැඩ දාන්න stunt සීන් ටිකකුයි, වෙන්න බැරි technolgy සිද්දි ටිකකුයි, අන්තිම මොහොත වෙනකම් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැති එකකුයි තියෙන්නෙ.
මටනම් ඕකට වඩා james bond සෙට් එක හොඳයි හැබැයි Daniel Craig එන්න කලින්. ඌ ආවට පස්සෙ ඕක ගූ ගොඩක් උනා.

පළවෙනි MI ෆිල්ම් එකෙත් ඔය ගතිය උපරිමෙන්ම තිබ්බා.