Thanks විස්තර වලට. මම දැනට හිතාගෙන ඉන්නෙ Java වලින් පටන් ගන්න. Java වලින් යන එක තේරුමක් නැහැ කිව්වෙ ඇයි?
C/C++ වලින් කරන්නෙ මොන වගේ වැඩ ද (Desktop programs, embedded, etc) ?
ඉන්ටර්විව් එකේ IQ paper එකක් ලියන්න ඕනෙද?
IQ ekak sure na machan.. may be dei..
Java epa kiwwe.. java use karanne podi wada tikakata nisaa..
c++ internal libraries wagayak liyaal tiyanwa.. ewa tama godak use karanne..
QT and MFC for front ends, Backends are c++..

