MIT , LSEG ,IFS

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    IFS සහ LSEG දෙකෙන් උඹලට matching offers හම්බුනානම් දෙකෙන් මොකක්ද තෝරගන්නෙ උඹලා (හේතු සහිතව)?
    සමාන ඔෆර් එකක් අවොත් නම් IFS ගනින්. ඒත් එහෙම එන්නේ නෑ. මම දන්න තරමින් IFS එච්චර ගෙවන්නේ නෑ. :D :D
     
    • Haha
    Reactions: kalhara96

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,462
    1
    14,514
    113
    LSEG නම් හොඳයි කියනවා... උන්ගේ මොනවද බන් යූස් වෙන technologies? C++ද , මම ඉන්ටර්විවි ගියා, මොනවට ආස ඇහුවා මගෙන්, මම කිව්වා .Net පැත්ත තමා කැමති කියලා. මුන් ටිකකින් මගෙන් අහනවා QA කරන්ඩ ආස නැද්ද කියලා.. යකෝ Dev interview ගියාම QA ගන්ඩ හදනවා.. :growl: සයිකොද කොහෙද :sorry:
    1. Samahara dial Superiority complex ekaka jeewath wenne. unge language eka hondama eka anith ewa karana un adukule wage hithanne.
    2. .NET asp.net kale thibbe drag and drop wage reputation ekak. Parana devs la asp.net walata asa na wagema .net kara unta programming ba kiyalath hithnawa.