MIT Power Electronics Course

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,531
    9,547
    113
    Free courses තියනවා බන් දැන් පට්ටම වටින ඒවා. මේ විදියට mind set එකත් හැදිලා මේවගේ resources තිබ්බනම් 9,10 වගේ ඉන්නකොට. 😍
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    TFS
    btw: circuit design gana igena ganna asai, example knight rider circuit eka hadanawanam ekata one component thoraganne kohomada, capacitors, resistors danna one places & ewaye values wage dewal decide karala final circuit diagram eka hadagnna widiya ehema igena ganne kohomada?

    CD4017 කවුන්ටර් ic එකක්
    NE555 ටයිමර් ic එකක්

    ඔය දෙක එකතු කරලා තමයි සරලව නයිට් රයිඩර් එක හදා ගන්නෙ,

    ගුගල් කරන්න ic වල ඩෙටාශිට් තියෙනවා, නයිට්‍ රයිඩර් circuit කියලා ගුගල් කරන්න,

    component ගැන ගුගල් කරන්න, pcb විකුනන්න තියෙනවා මුලින් එකක් හදලා බලන්න,