Mithun Perera (mit2) Passed Away!

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Aiyoo.. Mithun mata kiuwa dan thibuna lede hodai kiyala.. bt matanam hithaganna ba..:shocked:

    I'm so sad...:(:(:(:('
    you are a really good person.. we miss you now before than other days.. :(:(:(:(:(:(:(:(:(

    R.I.P
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    EΜΙFΞXΛ;7531727 said:
    අයියෝ.... මං හිතුවෙ දැන් උඹට සනීප වෙලා ඇති කියල මචං :(:(:(

    මං මෙයාට blood පවා donate කරා දැනට අවුරුද්දකට විතර උඩදි. ඇත්තටම මං හිතුවෙ දැන් සනීප වෙලා ඇති කියල :(:(:(:(

    නැවත උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ලක් නොවේවා!!:(:(

    සොයුර ඔබට නිවන් සුව :(:(
    Ow bn math hithuwe hoda wela athi kiyala.. mithuwa mata ehema ekak kiuwa.. :(:(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aththatama mokadda meyata wune machan..?? mama danne nehene mehema deyak wuna kenek elakiri eke hitiya kiyala....

    niwan suwa labewa machan... mathu athmekawath me wage akal maranayakata goduru novewaa kiyala prarthana karanwa....