Mithuran soya yama

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    CWyAmdS.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    මරුසිරා පොලෝසියෙන් ඇල්ලුව නේහ්... අපෝ..........:rofl:

    ලොකු හැකර්ල කියල සිකුරුටි ෆෝරම් වල තියෙන ගයිඩ් සිංහලට පරිවර්තනය කරලා දාල ඒවා බලන්ඩ ඕනේ නං උන්ට සල්ලි ගෙවල මෙම්බර්ශිප් ගන්ඩ ඕනේ ලොල්

    මරුසිරා එක කරපු උන්ට පිස්සු බං
    කඩ්ඩ බැරි එවුන් ඉන්න හින්ද හොඳයි :rolleyes::P
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    එහෙම කරලා හරි කොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවනම් මොකද බන්.. :confused:
     
    • Like
    Reactions: W33R3

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලොකු හැකර්ල කියල සිකුරුටි ෆෝරම් වල තියෙන ගයිඩ් සිංහලට පරිවර්තනය කරලා දාල ඒවා බලන්ඩ ඕනේ නං උන්ට සල්ලි ගෙවල මෙම්බර්ශිප් ගන්ඩ ඕනේ ලොල්

    මරුසිරා එක කරපු උන්ට පිස්සු බං
    කඩ්ඩ බැරි එවුන් ඉන්න හින්ද හොඳයි :rolleyes::P
    සිරා බං..:yes:

    එහෙම කරලා හරි කොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවනම් මොකද බන්.. :confused:
    ඉගැන්නුවෙ හොඳ දේවල් ද බං.. හැකින් පාඩම් නේහ් ඔක්කොම..:rofl:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    [COLOR=Blue

    [CENTER]ඉගැන්නුවෙ හොඳ දේවල් ද බං.. හැකින් පාඩම් නේහ් ඔක්කොම..:rofl:

    subject එකට අලුත් මෙලෝ දෙයක් දන්නැති අනාථයන් වත් වැඩක් ගන්න ඇති නේ බන්.. :P