Mitsubishi 4DR5

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මම jeep එකක් ගන්න හිතාගෙන ඉන්නේ.. mitsubishi 4dr5 j44 දිග මොඩල් එකක් තමයි මගේ චොයිස් එක.හේතු
    1.කැපෑසිටිය වැඩීනේ... 10ක් 12කට යන්න පුලුවන්නේ.
    2.මාර්කට් එක තියෙන්නේත් මේ j44 එකනේ. අපහු දෙන්න වුනත් පුලුවන්නේ..
    3.එකේ මාර් ලුක් එකක් තියෙනවා බං.. කෝට් ගණන් වටින වෙන එක ජීප් එකකවත් නැති..(හැබැයි ඉතිං යම් ප්‍රමාණයකට මොඩිෆයි කරන්න ඔන..ඔරිජිනල් පෙනුමට හානි වෙන්නෙ නැතිව)
    4.ෆාේවීල්නේ.. ගහක් ගලක් උඩ හරි පදින්න පුල්වන්.
    තව ගොඩක් තියෙනවා..


    ඔයාලා මොක කියන්නේ.. මොනවද මේ ගැන දන්න විස්තර..
    *31-xxxx එ්වා තියෙනවා 32-xxxx එවා තියෙනවා.. 325-xxxx එවා තියෙනවා... මේවගේ වෙනස් කම් මොනවාද?
    *ගන්නකොට අනිවා හොයලා බලන්න ඔින දේවල් මොනවද?
    *මොනවද විශේෂ උපදෙස් එහෙම..?


    විකුණන්න එහෙම තියේනම් කියහල්ල... මේ දවස් වල හෝ ගාලා හොයනවා..
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    Aluth dum parikshana case 1a dan parana wahana walata pass karanna amru seen 1k tiyanawa ney da.
    මම දන්න විදියටනම් 1975ට කලින් අාපුවාට දුම් පරීක්ෂනය කරන්න අවශ්‍ය නෑ.. එ්කත හෙන වාසියක්නේ බං..හේතුවනම් දන්නේ නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,442
    1
    42,514
    113
    14358878_564184453766706_8453865592073493239_n.png
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මම දන්න විදියටනම් 1975ට කලින් අාපුවාට දුම් පරීක්ෂනය කරන්න අවශ්‍ය නෑ.. එ්කත හෙන වාසියක්නේ බං..හේතුවනම් දන්නේ නෑ..
    ow ow ban ape ekatath ona naha :D eka pattama chance eka