උබේ ඔය ගාණ හරි මචන් ... 95 Intercooler යන්නෙ ඔය ගණන් තමයි. මොකද මම අපේ මාමට Intercooler එකක් ගෙනාව ලක්ෂ 46 කට කඩවතින්. ඒක හැබැයි CAB-XXXX එකක්. ඔය බුදු අම්මේ පරණ වාහන ඔච්චර ගණන්ද මෙච්චර ගණන්ද කියල අහන එවුන් මලාට වාහනයක ගන්න එවුන් නෙවේ බන් .. අනික මොකාද බන් Aqua එකයි Intercooler Turbo එකයි Compare කරන්නේ. Intercooler එක ලග Aqua එක නිකන් සෙල්ලම් බඩුවක් වගේ නේ බන්. Intercooler කියන්නේ සුප්පා වාහනයක් බන් ... ආයෙ කියන්න දෙයක් නෑ ... බයවෙන්න එපා මචන්. ඔව්වා ගන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා ...
langadi parana wahana tikak out wela thinewa.... KX tibba... CAA tibba 2k ma intercooler 95
CAB * CAG oya moka thibunath ban 65 - *** thama Original.
Oya intercoolar walathama ban But game godakma theyenne
![]()
මචන් අපි ගත්ත CAB එකේනම් කිසිම ජිල්මාට් එකක් කරල නෑ ... Custom එකේ නඩුවක් තිබිලා අවුරුදු 7ක්. ඒ නඩුව ඉවර වෙලා ගිය අවුරුද්දේ නොවැම්බර් වල තමා මේක Register කරලා තියෙන්නේ. අපි Custom එකෙන් Confirm කරගෙනයි ගත්තේ බන් ...
Ehenam kamak ne ban
Habai muge ekanam niyama original baddak ban
mamath ekak hoyanawa
Gana tikak wadi wage