mitsubishi Jonway වාහනේ ගැන දැන්නෙ කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Mitsubishi Jonway වාහනේ ගැන දැන්නෙ කව්ද

    මේක යන්නෙ 23-25 වගේ, මේක ඇයි බන් මාර්කට් නැත්තෙ :( මේ වාහනේ ගැන දන්න අය විස්තර කියන්නකො
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    Mitsubishi Jonway කියල එකක් නෑහ්. Mitsubishi එන්ජින් design කොපි කරල හැදුව හින්දවත් ලංකාවෙ Mitsubishi agent ටික කාලයක් ගෙන්නුව් හින්දවත් Jonway Mitsubishi වෙන්නෙ නෑනේ. චයිනීස් ජරාවක් නිසා මාකට් නැත්තේ.