Mitsubishi L400

ssss1987

Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Mata hena meniyawak tiyenawa me wahane gana :lol:. Asai Van ekak use karala naha. But asi trip yanna hema tiya ganna. meka gana kauda danne. body parts nam Noaha taram nathi wei. But nathnthema na tiye. Common leda monada tiyenne. kauda danne.
    Man Kalin vezel ekak use kare. Eka wikka July wala. dan wahana double nisa ganna ba. Kela wela inne. ethakan me wage ekak use karanna baluwe loku ganak wadi wela nathi nisa. Market eke tiyenne 27, 32 atara wage. 5 laks wage tamai wadi wela tiyenne. Mokada hithanne meka gana

    1635254845838.png
    1635255239003.png
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    අවුල තියෙන්නේ වාහනේ දැන් ටිකක් පරණයි. 95-98 කාලේ ආපුව නේද තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG and ssss1987

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,992
    113
    Kandy
    උඹට සල්ලියි, තව වාහනේකුයි තියෙනවනම් අවුලක් නැ. පැදල ආතල් එක අරන් පැත්තකට දාන්නයි බජට් එකකුයි, ගැරෙජ් එකට දැම්මම යන්න එන්න වෙන වාහනේකුයි ඕනි.
    පරණ වාහයක් ගන්නවානම් ඔය දෙක බලපන්. ඕනෙ වාහනයක් හදන්නත් පුලුවන්, බඩුත් හොයන්න පුලුවන්. ගැරෙජ් එකේ දාල තියෙනකොට දුවන්න වෙන එකක් තියෙනම් අවුලක්ම නෑ. ආතල් එක ගැත්තහැකි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    මේ වාහනේට ආවෙ 4d56 එන්ජිම ඒක ලෙඩ අඩු හොඳ එන්ජිමක්. මිට්සුබිශි පෙජරෝවට එන එන්ජිම... මේකෙ ෆෝවීල් තියෙන වෑන් එකකුත් තියෙනව. පෙට්‍රල් ආපු ඒවනං ගොඩක් මෙකට් අඩු ඇති.

    මාකට් අඩු වෙන්න හේතුව මොකක්ද කියල හරියට දන්නෙ නෑ.
    සස්පෙන්ශන්, බොඩිපාට්ස් වගේ සමහර ස්පෙයා පාට්ස් හොයාගන්න නැතුව ඇති.... අනික මේ වාහනෙත් අඩුයි.

    ඔයා වෙසල් එකක් පැදල මේක පදින්න ගන්න නිසා එපා වෙයි. මොකද ඩුවල් ac නැත්තං පරණ වාහන වල කැබින් කූල් කරන්න ac මදි. කොයිල් ස්ප්‍රින් මොඩ්ල් නෙමෙයිනං කම්ෆටබල් මදි වගේ සීන් තියෙනව.... අනික රෙපෙයාර් එහෙමත් තියෙයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland

    මේවා මාර්කට් අඩු වෙන්න හේතුව මම අහල තින්නේ පාර්ට්ස් එහෙම පට්ට ගණන් ලු. ගොඩක් පෙජරෝ පාර්ට්ස් නිසා කියලයි කියන්නේ
     
    ඔවු එහෙම සීන් එකක් තියෙනව තමයි.

    රී කන්ඩිශන් පාට්ස් කරන තැන් වල එකම පාට් එක පෙජරෝ කිව්වොත් ගාණ වැඩියිලු, ඩෙලික කිවුවොත් ගාණ අඩුයිලු....😂😂😂
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ වාහනේට ආවෙ 4d56 එන්ජිම ඒක ලෙඩ අඩු හොඳ එන්ජිමක්. මිට්සුබිශි පෙජරෝවට එන එන්ජිම... මේකෙ ෆෝවීල් තියෙන වෑන් එකකුත් තියෙනව. පෙට්‍රල් ආපු ඒවනං ගොඩක් මෙකට් අඩු ඇති.

    මාකට් අඩු වෙන්න හේතුව මොකක්ද කියල හරියට දන්නෙ නෑ.
    සස්පෙන්ශන්, බොඩිපාට්ස් වගේ සමහර ස්පෙයා පාට්ස් හොයාගන්න නැතුව ඇති.... අනික මේ වාහනෙත් අඩුයි.

    ඔයා වෙසල් එකක් පැදල මේක පදින්න ගන්න නිසා එපා වෙයි. මොකද ඩුවල් ac නැත්තං පරණ වාහන වල කැබින් කූල් කරන්න ac මදි. කොයිල් ස්ප්‍රින් මොඩ්ල් නෙමෙයිනං කම්ෆටබල් මදි වගේ සීන් තියෙනව.... අනික රෙපෙයාර් එහෙමත් තියෙයි..
    Den ena wahana walata wada parana wahana 100/1000 gunayak hodai

    Eg: caravan, hiace

    diesel gehuwa oil maru kara diwwa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මීට අවුරුදු 3කට වගේ කලින් L 300 එකක් ගන්න ආශාවක් තිබුන. දෙක තුනක් ගිහින් බැලුවා. සෙට් උනේ නැ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    Den ena wahana walata wada parana wahana 100/1000 gunayak hodai

    Eg: caravan, hiace

    diesel gehuwa oil maru kara diwwa.
    යාළුවෙක්ගෙ g නම්බර් e24 එකක් තියෙනව එලවන්න ආසයි ඒක....

    ඩොල්ෆින් එහෙමනං සහෝදර මුස්ලිම් ජනතාව බිස්නස් කරන්න පැදල ලොරි ලෝඩ් පටෝල කාපුව තියෙන්නෙ...

    ගෙදරක පාවිච්චි කරපු වාහනයක් කියන්නෙ ඉතිං සුපිරිම බඩුවක් තමයි....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    යාළුවෙක්ගෙ g නම්බර් e24 එකක් තියෙනව එලවන්න ආසයි ඒක....

    ඩොල්ෆින් එහෙමනං සහෝදර මුස්ලිම් ජනතාව බිස්නස් කරන්න පැදල ලොරි ලෝඩ් පටෝල කාපුව තියෙන්නෙ...

    ගෙදරක පාවිච්චි කරපු වාහනයක් කියන්නෙ ඉතිං සුපිරිම බඩුවක් තමයි....
    E24 ekata gahanna mata nam van ekak na. Dirala giyath wilkunanne nam na kiyala hithan inne.

    hiace ekath ekka balapuhama dirum enawa ikmanata ekai awla tiyenne. nettam kiyanna wachana na. engine, transmission laksha 4 penala diwwaheki.

    Whats-App-Image-2021-10-27-at-12-32-39-PM.jpg

    :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    E24 ekata gahanna mata nam van ekak na. Dirala giyath wilkunanne nam na kiyala hithan inne.

    hiace ekath ekka balapuhama dirum enawa ikmanata ekai awla tiyenne. nettam kiyanna wachana na. engine, transmission laksha 4 penala diwwaheki.

    Whats-App-Image-2021-10-27-at-12-32-39-PM.jpg

    :love:
    අනිවා... සැප පහසුවත් තියෙනව හොඳටම....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මාත් මාර ආස වාහනයක් තමයි... වැඩිදුර විස්තර නම් දන්නේ නෑ. හැබැයි එක පාරක් පැදලා තියෙනවා. පදිනකොට ටිකක් වැන් එකකට එහා ගිය ෆීලිං එකක් වගේ එන්නේ... කැරවෑන් එකක් පැදලා ඕක පදිනකොට නිකං ඕෆ් රෝඩ් යනවා වගේ...
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    අවුල තියෙන්නේ වාහනේ දැන් ටිකක් පරණයි. 95-98 කාලේ ආපුව නේද තියෙන්නේ
    96, 2002 wage tamai

    Den ena wahana walata wada parana wahana 100/1000 gunayak hodai

    Eg: caravan, hiace

    diesel gehuwa oil maru kara diwwa.
    Eka nam atta. dan ewa bush eka Km 20000 duwanna ba. okkoma chinise kali tiyenne japan unata. Vezel ekath ehemai.
    ------ Post added on Oct 27, 2021 at 12:56 PM

    මාත් මාර ආස වාහනයක් තමයි... වැඩිදුර විස්තර නම් දන්නේ නෑ. හැබැයි එක පාරක් පැදලා තියෙනවා. පදිනකොට ටිකක් වැන් එකකට එහා ගිය ෆීලිං එකක් වගේ එන්නේ... කැරවෑන් එකක් පැදලා ඕක පදිනකොට නිකං ඕෆ් රෝඩ් යනවා වගේ...
    Ow eka atta. Oke suspension dunu enne pitipasse. issarahath coil spring nalu. wena mokakda magulak tiyenne shock ekak wage
    ------ Post added on Oct 27, 2021 at 12:58 PM
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    Kali aduima kiyannath ba. Nath thema naha. boday parts unath. engine ankiwa nam kohomath awlak nane parts. Engine aduwen da danne na duwanna puluwan? Ekak wikunanna dala tibba 180000 mileage. Full over hall kara kiyala. diesel wahanayak samanyen kiyak wage duwanna puluwan da engine? patrol nam 4 laks giya ewa tiye kisi awlak na. oya hybrid hema sahenna tiye. full patrol nam 200K walinuth karanna wenawa. no idea about diesel
     
    • Like
    Reactions: IKL

    it depends on engine
    experts say legendary 2L, 2c engine last 400k , 2L even more.
    same era nissan CD20 last no more than 200k before oil burn
    and LD20 is durable than CD20
    no idea about Mitsu anyway they are reliable
    I know a person who owned this delica van L400 spacegear. he told me now it oil burning
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    it depends on engine
    experts say legendary 2L, 2c engine last 400k , 2L even more.
    same era nissan CD20 last no more than 200k before oil burn
    and LD20 is durable than CD20
    no idea about Mitsu anyway they are reliable
    I know a person who owned this delica van L400 spacegear. he told me now it oil burning
    DO you know the millage of it. And maintenance