Mitsubishi L400

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Maintenance thama watinne age/mileage ekata wada. me van eke thiyenne 5L engine eka. KD common rail nam oya tharam duwanna beri wei.

    242594189_5013920365302923_4768930024440430691_n.jpg
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ලංකාවේ ඉතින් toyota විතරයිනේ බන් හොද... ලංකාව කියන්නේ වාහන එපා කරවන රටක්... Dolphin එකක් එක්ක මේක compare කරන්නත් බෑ දෙක සම්පුර්ණ වෙනස් සමාන කමකට තියෙන්නේ දෙකම van😂, පදපු එකෙක් ඕකේ නරකක් නම් කියලා නෑ.. පැදලා නැති උන් ඉතින් ලෝකේ නැති ඒවා කියනවා 😂🤔🤔