Mitsubishi LANCER උදව්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    mama mage eka nam paare yaddi passa kohomada kiyala dakala na :dull:
    but pitipasse suspension wenas hinda ehema wenas widihak penawada manda (Multi-Link)
    Na na ehema wenna widihak na ohoma peddenna giyoth handling case mata witarak newe ape appachchi th kiwwa uda yanawa wedi kiyala. Man oya wage vios ekak dekka. Eke nam suspension awl kiyala sure car eke body eka dekkama. Lancer eka K number hodata maintenance karapu ekak udin balapuhama.

    Dashcam eka tibbe na ne :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396

    ekane :angry: oka galawanne nathuwa hitahan one wena welawata nathnam wadak ya. Black ekak da? BOC eke thiyenne K number black ewa.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,859
    1,544
    113
    මගෙත් පලවෙනි කාර් එක .පිට්පස්සේ shocks දැම්මා එකක් 3000 විතර උනේ ,හෙබියි මම දැම්මේ KYB OIL ,THAILAND ,ගත්තේ NAMARATHNE MOTORS,PANCHIKAWATTA,CALL කරලා බලපන්,උන් ගාන කියයි
    tp.011-2542507

    KYB AGENT-TAAS AGENCIES -0112446415 .මුනුත් ගාන කියයි ,මුන්ගේ
    ගානටිකක් වැඩි .
     
    • Like
    Reactions: Red Soda

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    509
    390
    63
    Colombo
    ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි...

    1. ශොක් දෙක දාන්න. ටාස් එකෙන් ගෑස් දෙක ගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම ඇතුලේ තියන රබර් බූට් දෙකත් දාන්න.
    2. ශොක් දෙක හයි කරන්න කලින් ෂොක් මවුන්ට් එකට උඩින් අඟලක යකඩ තහඩුවක් තියන්න ඕන. යකඩ බරට කිරණ කඩ වලින් ඕක ගන්න පුළුවන්. උන්ම ගානට ෂොක් එකේ ගානට ලාම්පුවෙන් කපල දෙනවා.
    3. ෂොක් මවුන්ට් එකේ ඇන දෙක අයින් කරලා අලුත් දෙකක් දාන්න. දැන් අලුතෙන් දාන තහඩුවත් අහු වෙන්න ඕන නිසා.
    4. ඔක්කොම හයි කරන්න. දැන් පිටි පස්ස අඟලක් උසයි.
    5. රීම් සයිස් එක 13 නම් 14 කරන්න.

    දැන් සියලු රෝග නිවාරණයි. යට වදින්නේ නෑ හතර දෙනාම දැම්මම.

    වැඩි විස්තර ඕන නං PM කරන්න..
     
    eBay එකේ ඇළුමිනියම්? වලින් හදපුව තියෙනව ඕකටම ගණන් තමයි වැඩි :nerd:

    https://www.ebay.com/sch/i.html?_od...+Wheel+Spacers+for+Mitsubishi+Lancer&_sacat=0
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    509
    390
    63
    Colombo

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    509
    390
    63
    Colombo
    Owage usa wenas kalama wahane unbalance wenne nedda loku speed waladi.....:(

    අඟලක් විතර උස වැඩි වෙන්නේ. මෙච්චර කාලෙකට මට නං අන් බැලන්ස් අවුලක් වෙලා නෑ. කොහොමත් 100~110 වඩා ස්පීඩ් යන්නෙත් නෑ නේ..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මගෙත් පලවෙනි කාර් එක .පිට්පස්සේ shocks දැම්මා එකක් 3000 විතර උනේ ,හෙබියි මම දැම්මේ KYB OIL ,THAILAND ,ගත්තේ NAMARATHNE MOTORS,PANCHIKAWATTA,CALL කරලා බලපන්,උන් ගාන කියයි
    tp.011-2542507

    KYB AGENT-TAAS AGENCIES -0112446415 .මුනුත් ගාන කියයි ,මුන්ගේ
    ගානටිකක් වැඩි .

    machan mn PM kala
    poddak balapan :)
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි...

    1. ශොක් දෙක දාන්න. ටාස් එකෙන් ගෑස් දෙක ගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම ඇතුලේ තියන රබර් බූට් දෙකත් දාන්න.
    2. ශොක් දෙක හයි කරන්න කලින් ෂොක් මවුන්ට් එකට උඩින් අඟලක යකඩ තහඩුවක් තියන්න ඕන. යකඩ බරට කිරණ කඩ වලින් ඕක ගන්න පුළුවන්. උන්ම ගානට ෂොක් එකේ ගානට ලාම්පුවෙන් කපල දෙනවා.
    3. ෂොක් මවුන්ට් එකේ ඇන දෙක අයින් කරලා අලුත් දෙකක් දාන්න. දැන් අලුතෙන් දාන තහඩුවත් අහු වෙන්න ඕන නිසා.
    4. ඔක්කොම හයි කරන්න. දැන් පිටි පස්ස අඟලක් උසයි.
    5. රීම් සයිස් එක 13 නම් 14 කරන්න.

    දැන් සියලු රෝග නිවාරණයි. යට වදින්නේ නෑ හතර දෙනාම දැම්මම.

    වැඩි විස්තර ඕන නං PM කරන්න..

    macho PM kala :)
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    509
    390
    63
    Colombo
    meka kothanatada set wenne machan? :nerd:

    ඕක දාන්න ඕන පිටිපස්සේ ෂොක් මවුන්ට් එක උඩට. ෂොක් මවුන්ට් එකේ තියන ඇන දෙක ගලවල ඔය දෙක දා ගන්න පුළුවන් ඔයාට.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    car eke ground clearence eka witharak nam awla rear shock 2ka udata spacer 2k daaala ussanna puluwan. rubber nam danne naa godak un daanne lee walin kapala. 2inch wage spacer 2k dammanam hari. ** habai puthe tikak gassei puthee. loku wiyadamk yanne nathi nisa karala balapan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    Mama ada dekka lancer ex ekak eke passa uda yanawa bima wetenawa. Man kisima wahaneka ehema bump wenawa dekala na. Sure ekata suspension awlak.

    K number lancer ex ekak mage dash cam tibbe na nettam video ekak danna tibba.

    Mage uda comment ekak athi balapan ko man eye dekka lancer ex ekak eke passa uda yanawa rubber ball ekak polowe gahanawa wage. A mokada? Shock absorber awlak da? Heti da?