සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873410 said:

    ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
    ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්
    ;);)

    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඉතිං අපේ දුප්පත් බයිසිකලේ බ්‍රේක් පෑඩ් දෙකට 3500 ගානක් ගන්න හැත්ත නේ :growl:
    කාර් වලට ගිනි ගනං ගන්නවා ඇති තමා :sorry:

    අන්න බජාජ් එකේ ඇඩ් දානවා අලි පැංචා ඉන්න හොලෝග්‍රෑම් ස්ටිකරේ තියෙන එක ගන්නලු:lol::lol::lol:

    එන්ඩියුරන්ස් එලියේ 1යි නම් බජාජ් පැක් එකට දැම්මහම 10යි.

    අලි උකයි කිලෝග්‍රෑම් තමා කියන්න වෙන්නේ,

    ජීවිතේට බජාජ් එකෙන් කෑලි අරන් දාන්න එපා හොයාගන්න බැරි බොඩි පාර්ට්ස් ඇරෙන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873403 said:
    ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයි බන් පදින බයික් එකට වහලයක් ගහනවා

    ඔය ඇල්ටො එකේ ඉන්ටීරියර් හදලා තියෙන්නේ බේසං හදන්න ගන්න ප්ලාස්ටික් වලින්ද මන්ද. මෙලෝ රහකට කොලිටියකට නෑ

    වාහනයක් ගන්නකොට කියපන් සප් එකක් දෙන්නම්:)

    බේසන් හදන ප්ලාස්ටික් තමයි බං. වැඩිය ඔය බොනට් එක අරින කෑල්ල එහෙම හයියෙන් ඇද්දොත් කැඩිලා අතට එනවා. තව බලපංකෝ කැබි එක ඇරලා. තුක් විතරක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873437 said:
    ලගදි වාහනයක් ගෙනාවේ නැද්ද?
    තාත්තා 110 එකක් ගෙනාවා මචං. මම fb13 දෙකෙන් එකක් දුන්නා. අනිත් එක නම් ටිකක් පාවිච්චි කරනවා. විකුණපු සල්ලි වලින් තාම මොකවත් ගත්තෙ නෑ. කෝකටත් අප්‍රේල් වෙනකන් විතර බලන්න හිතුවා.
     
    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    බේසන් හදන ප්ලාස්ටික් තමයි බං. වැඩිය ඔය බොනට් එක අරින කෑල්ල එහෙම හයියෙන් ඇද්දොත් කැඩිලා අතට එනවා. තව බලපංකෝ කැබි එක ඇරලා. තුක් විතරක්

    මට උදව්වක් දියන්කො ගන්න 10ක් 12ක් අතර වගෙ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17873403 said:
    ඇල්ටො එකක් ගන්නවට වඩා හොදයි බන් පදින බයික් එකට වහලයක් ගහනවා

    ඔය ඇල්ටො එකේ ඉන්ටීරියර් හදලා තියෙන්නේ බේසං හදන්න ගන්න ප්ලාස්ටික් වලින්ද මන්ද. මෙලෝ රහකට කොලිටියකට නෑ

    වාහනයක් ගන්නකොට කියපන් සප් එකක් දෙන්නම්:)
    අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියං :yes::yes:
    රජයේ සේවකයෝ වගේම. අන්රෙජිස්ටර් කියන උනේන්ම ඉන්න, වැඩි ආදායමක් නැති එව්න් ඔය මගුල ගන්නවා බං. ඔය වැඩි හරියක් ඔය රත්තරං කිව්වා වගේ හදිස්සියේ සෙන්ටර් ලොක් හිර උනොත් වාහනේ ඇතුලේ හිරවෙලා මැරෙයි කියලා හිතන උං:lol:

    මට පවි කියල හිතුනා අරුත් ඇහුවා සෙන්ට්‍රල් ලොක් ඕන එකද අනිත් එකද ඕඩර් කරන්නෙ කියල අහන කොට ඒ මොකක්ද කියල:lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;17873410 said:

    ගලෝනකොට තියෙන ආසාව හයිකරනකොට තිබ්බට,
    ගලෝනකොට තියෙන ආසාව ඇදගන්නකොට නෑ බන්
    ;);)

    අනේ බන් ගලවල හයිකිරිල්ල ගැන කතාකරන්න එපා.මොනමගුල ගැලෙවුවත් හයිකරනකොට කෑලි වැඩියි.වතාවක් මමයි තව එකෙකුයි යාලුවෙක්ගෙ තාත්තකෙනෙක්ගෙ බයික් එකක් ගැලෙවුව.හයිකරනකොට ඇණ 10 ක් විතර වැඩියි.කොහොමින් හරි අටවගෙන ටෙස්ටින් රන් එකක් ගියා.ගියා තමයි පිටිපස්සෙ මඩ්ගාඩ් එක රෝදෙ වටේ වට දෙකක් කැරකිල රෝදෙ වටේ එතිල.මමයි යාලුවයි නැවතුනේ තඩි ටාට ලොරියක් යට.එදයින් පස්සෙ තාම වාහනයක් ගැලෙවුව නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියං :yes::yes:

    මට පවි කියල හිතුනා අරුත් ඇහුවා සෙන්ට්‍රල් ලොක් ඕන එකද අනිත් එකද ඕඩර් කරන්නෙ කියල අහන කොට ඒ මොකක්ද කියල:lol::lol:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බේසන් හදන ප්ලාස්ටික් තමයි බං. වැඩිය ඔය බොනට් එක අරින කෑල්ල එහෙම හයියෙන් ඇද්දොත් කැඩිලා අතට එනවා. තව බලපංකෝ කැබි එක ඇරලා. තුක් විතරක්

    අපේ එකෙක් බීලා මරුටියේ ඇරල තිබ්බ බොනට් එකේ එල්ලිලා කබරයා දාන්න ගිහින් ඒක සපෝටර් කම්බිය ගාවින් නැමුනා :sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තාත්තා 110 එකක් ගෙනාවා මචං. මම fb13 දෙකෙන් එකක් දුන්නා. අනිත් එක නම් ටිකක් පාවිච්චි කරනවා. විකුණපු සල්ලි වලින් තාම මොකවත් ගත්තෙ නෑ. කෝකටත් අප්‍රේල් වෙනකන් විතර බලන්න හිතුවා.

    fb13 එක සට සට ගානා යනවා නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනිවා උඹට කියනවා. ෆුල් සප් එකක් දියං :yes::yes:

    මට පවි කියල හිතුනා අරුත් ඇහුවා සෙන්ට්‍රල් ලොක් ඕන එකද අනිත් එකද ඕඩර් කරන්නෙ කියල අහන කොට ඒ මොකක්ද කියල:lol::lol:

    පරන බෙන්ස් එකක් ඇතුලේ ඉදගත්තොත් බටන් දිහා ටිකක් වෙලා බලන් ඉදල මට බෑ කියල අඩයි :lol::lol:

    මාර ඔප්ශන් තොගයක්නේ තියෙන්නේ :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ බන් ගලවල හයිකිරිල්ල ගැන කතාකරන්න එපා.මොනමගුල ගැලෙවුවත් හයිකරනකොට කෑලි වැඩියි.වතාවක් මමයි තව එකෙකුයි යාලුවෙක්ගෙ තාත්තකෙනෙක්ගෙ බයික් එකක් ගැලෙවුව.හයිකරනකොට ඇණ 10 ක් විතර වැඩියි.කොහොමින් හරි අටවගෙන ටෙස්ටින් රන් එකක් ගියා.ගියා තමයි පිටිපස්සෙ මඩ්ගාඩ් එක රෝදෙ වටේ වට දෙකක් කැරකිල රෝදෙ වටේ එතිල.මමයි යාලුවයි නැවතුනේ තඩි ටාට ලොරියක් යට.එදයින් පස්සෙ තාම වාහනයක් ගැලෙවුව නෑ.

    වාහන ගලවද්දි "දෙන්නෙක්" ගලවන්න එපා. එකෙක් උදව්වට අරන් තනියෙන් ගලවපන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17873566 said:
    fb13 එක සට සට ගානා යනවා නේ?

    ඔව් මචං ඒක මාර විදිහට යනවා. මම කලින් හිතුවේ fb12 එක විකුණන්න ලේසී කියලා. දැන් නම් ඒකට වැඩිය මේක විකුණන්ලේසී කියලා හිතෙනවා බං.