සස්පෙන්ශන් රෙපෙයාර් කරමු

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;17875420 said:
    80න් එහාට ගිහින් බ්‍රේක් ගහපන් හිතට බය එයි:P
    :P:P
    na na ban mama හිටං kiwwe safty eka gana nemei.safty and comfortable eka nam anthimai maruti eke.

    mama kiwwe parana car wesa gani wage watema gihin enakota,mona mona bakki watila thiyenawada danne nane ban.:no::no::dull:

    normal around 12lak- 15 lak car ekak ganne first car eka,ewagema amaruwen hamba karapu salline machan.:)

    uba wage ayata,maheshta ,polwattata wage vehicle kapu ewun nemeine machan lankawe inna godak minissu.:)

    (personally mama indian car walata kamathi na.හිටං:) )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    I need your help
    I have a Toyota Axio 2008 model
    I got it last November 2014 and I want to service it,
    milage 62000km Should i change CVT oil, and Engine tuneup from the toyota lanka.?
    and I want to know Power steering oil or is it electronic method.?
    Please give me some instructions.

    ගත්තට පස්සේ CVT ඔයිල් මාරු කලේ නැත්නම් මාරු කරලා දාන්න. ඊට පස්සේ හිතේ හිතේ බයක් නැතුව දුවන්න පුලුවන්නේ.ඇන්ජින් ටියුන් කරන්න ඕනේ නෑ නිකරුනේ. ඕනේමනම් ප්ලග් එකක් ගලවලා බලන්න ගඩොල් රතු පාටට තියෙනවද කියලා. ඕකේ එන්නේ HPS
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියම උපහැරනෙ. :) කියන්න ඕනේ ඔක්කොම මේකේ අන්ථර්ගතයි. උඹේ හිතට නම් මේවා කොහෙන් එනවද දන්නෙ නැ.

    අපරාදේ කියන්න බෑ කඩප්පුලි වචන සට සට ගාලා එනවා බන්:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P:P
    na na ban mama හිටං kiwwe safty eka gana nemei.safty and comfortable eka nam anthimai maruti eke.

    mama kiwwe parana car wesa gani wage watema gihin enakota,mona mona bakki watila thiyenawada danne nane ban.:no::no::dull:

    normal around 12lak- 15 lak car ekak ganne first car eka,ewagema amaruwen hamba karapu salline machan.:)

    uba wage ayata,maheshta ,polwattata wage vehicle kapu ewun nemeine machan lankawe inna godak minissu.:)

    (personally mama indian car walata kamathi na.හිටං:) )

    ඔව් ඉතින් අවශ්යතාව අනුව වෙනස් වෙනව තමා. ඔය ස්කූටර් කල්ටු මෙලෝ රහකට නෑ ඒත් කෙල්ලෙක් ගන්නවනම් ගන්න වෙන්නේ ඒකක්නේ අන්න ඒවගේ තමා:yes::yes:

    හැබැයි ඔය කියන තරම්ම ලෙඩ එන්නේ නෑ.15ක් ඕකට දෙන වෙලේ ස්ෆ්ට් එකක් හරි ස්ටාලට් එකක් ගරි ගත්තනම් දිවිල්ලක් තමා තියෙන්නේ. ඉන්දියන් ඒව අව්රුදු 5න් දෙන ලෙඩ ජපන් එකක් 20න් දෙන්නෙත් නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;17881797 said:
    ඔව් ඉතින් අවශ්යතාව අනුව වෙනස් වෙනව තමා. ඔය ස්කූටර් කල්ටු මෙලෝ රහකට නෑ ඒත් කෙල්ලෙක් ගන්නවනම් ගන්න වෙන්නේ ඒකක්නේ අන්න ඒවගේ තමා:yes::yes:

    හැබැයි ඔය කියන තරම්ම ලෙඩ එන්නේ නෑ.15ක් ඕකට දෙන වෙලේ ස්ෆ්ට් එකක් හරි ස්ටාලට් එකක් ගරි ගත්තනම් දිවිල්ලක් තමා තියෙන්නේ. ඉන්දියන් ඒව අව්රුදු 5න් දෙන ලෙඩ ජපන් එකක් 20න් දෙන්නෙත් නෑ
    :yes::yes::yes::D:yes: