mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    මචන්ලා mitsubishi lancer box කාර් ඒක ගැන මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ..ගොඩක් පරණ කාර් එකක්....ඒත් අමුතු ගතියක් තියෙනවා ඒකේ..ඔය කාර් එකේ උප්පත්ති ලෙඩ එහෙම තියෙනවද? 5 FW ද 4 FW ගියර් බොක්ස් ඒක තියෙන එකද වඩා හොද?මොනවාද ඔය කාර් එකට අලුතෙන් එකතු කරන්න පුළුවන් උපාංග?පවර් ස්ටියරින් කරන්න පුලුවන්ද?නැතත් එලවන්න පහසුද?තාමත් අමතර කොටස් හොයා ගන්න තියෙනවද?පෙට්‍රෙල් කෙරුවාව කොහොමද?..කොටින්ම කිව්වොත් ඔයාලා මේ කාර් ඒක ගැන දන්නා ඔක්කොම විස්තර මට දැන ගන්න ඕනේ..

    කාර් කාපු අයියලට ඔන්න අවස්ථාව මට උපදෙස් දෙන්න..:yes:

    34pxkw9.jpg
     
    • Like
    Reactions: dolag2010 and DAMER

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර පරන ලාන්සර් වැගන් එකනම් එලවල තියෙනව මචෝ :yes: පවර්ස්ටියරින් එහෙමනම් නෑ ඇගේ පතේ හයියෙන් තමා ඉතින් එලවන්න ඕන :sorry: ගල් ගෙඩිය වගේ බන් මන්නම් ආසනෑ :( එන්ජින් නම් හොදයි ඕවගෙ :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    red belt model 1 tamai machan market
    orient kiyala engine ekak awa anna e angine eka tamai market
    power karanna puluwan
    kare natuwath awlak na greese karama smooth
    petral nam 12k wage tamai paganna nam puluwan gamak natuwa
    parts nam tikak adui but hoyaganna puluwan
    daily running yanna nam amarui but family usage hondai dan nam patta ganan kiyanne 4n uda wage tamai honda 1k
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පරණ කාර් එකක් ගන්නවානම් ඕක පට්ට වන්ඩිය. 1980 එකක් ලක්ෂ දෙකකට දෙකහමාරකට ගත්තකි. 85,86 එකක් 4ක් 5ක් වෙයි. 5FW හොදයි 4FW එකට වඩා මන් හිතන්නේ. තෙල් කෙරුවාවනම් 12ක් 13ක්. දැන් ඔය හැම එකටම power steering හයි කරන්නේ, ඉතින් ඕකටත් පුළුවන් ඇති. power steering නැතුව දුර ගමන් යන්නනම් හිතන්නවත් එපා, සැප කනේ :eek:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    engima kalpavatinavaa...

    power steering danna puluwan. (lancer cb3 eke rack eka set wei bohoo durata) A/C fit karanna puluwann... power shutters unat danna puluwan after marcket kit tiyanava universal fit wena.

    gear 5 gattat 4 gattat top speed ekai... gear ratios tamai wenas..... habai gear 5 hondai

    1981 - 1986 wenakan car ava box lankave wadipurama tiyenne 1982 - 1985 modals..

    mechanical parts adui habai hoyanna puluwan aulak naha.

    Body parts nam atteeema nati taram.. harima amarui hoya ganna...

    Ratnapura patte thamat sahena me jatiye car tiyanavaa...

    Uppatti leda naha kiyala tamai aranchiya habai.. lancer tube/flat/L light modal ekka compare karaddi petrol kireema adui kiyala kiyanava...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    red belt model 1 tamai machan market
    orient kiyala engine ekak awa anna e angine eka tamai market
    power karanna puluwan
    kare natuwath awlak na greese karama smooth
    petral nam 12k wage tamai paganna nam puluwan gamak natuwa
    parts nam tikak adui but hoyaganna puluwan
    daily running yanna nam amarui but family usage hondai dan nam patta ganan kiyanne 4n uda wage tamai honda 1k

    ඇයි බන් daily running බැරි?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    engima kalpavatinavaa...

    power steering danna puluwan. (lancer cb3 eke rack eka set wei bohoo durata) A/C fit karanna puluwann... power shutters unat danna puluwan after marcket kit tiyanava universal fit wena.

    gear 5 gattat 4 gattat top speed ekai... gear ratios tamai wenas..... habai gear 5 hondai

    1981 - 1986 wenakan car ava box lankave wadipurama tiyenne 1982 - 1985 modals..

    mechanical parts adui habai hoyanna puluwan aulak naha.

    Body parts nam atteeema nati taram.. harima amarui hoya ganna...

    Ratnapura patte thamat sahena me jatiye car tiyanavaa...

    Uppatti leda naha kiyala tamai aranchiya habai.. lancer tube/flat/L light modal ekka compare karaddi petrol kireema adui kiyala kiyanava...

    body parts one 1k tiyenawa machan recondition newei taiwan gahana ewwa
    quality 1 nam shape but japan taram na machan
    panchikawatte tiyenawa shop 1k tanikarama tiyenne lancerbox badu witarai mata shop 1 nam mataka na machan one unoth kiyapan ahala kiyannam
    DSC01775.jpg

    meke buffer shel light fender okkoma alutehn dapulwa
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16806447 said:
    ඇයි බන් daily running බැරි?

    echcharatama engine sure na machan parana wahanan
    e duwanna bari kamak na duwanna puluwan :yes: man dakala tiyenawa kotuwe slt 1ta enawa red color 1k park 1 dala tiyenawa hamadam kohe indala enawada nam danne na
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    echcharatama engine sure na machan parana wahanan
    e duwanna bari kamak na duwanna puluwan :yes: man dakala tiyenawa kotuwe slt 1ta enawa red color 1k park 1 dala tiyenawa hamadam kohe indala enawada nam danne na

    අපේ සීයාගේ එකත් දවස ගානේ දුවනවා බන් අවුලක් නෑ, එහා ගෙදර එකක් තියනවා ඒකත් එහෙමමයි. එන්ජිම සුපිරිනම් අවුලක් නැතුව ඇති :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;16806480 said:
    අපේ සීයාගේ එකත් දවස ගානේ දුවනවා බන් අවුලක් නෑ, එහා ගෙදර එකක් තියනවා ඒකත් එහෙමමයි. එන්ජිම සුපිරිනම් අවුලක් නැතුව ඇති :D
    ow machan hariyata manitain karanawanam awlak na :D c
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එලම තමයි..රත්නපුරේ මගේ යාලුවෙක් ලාගත් තියෙනවා රෙඩ් බිඩින් එකක්..බටර් වගේ තියෙනවා බඩු.එහෙනේ තනිකරම ඕවා තියෙන්නේ...බොඩි කන්ඩිෂන් හොදටම තියෙන්න ඕනේ මට නම්..රැලි බොඩි මොනවා කරත් කැතයි....එන්ජින් ඒක නම් හදලා හරි ගන්න බැරියෑ...100% ක් හොද කාර් නම් හොයන්න ලැබෙන්නේ නෑ...මොකද අවරුදු 30ක් විතර පරණ කාර් එකක්නේ....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජන්තු අයියා;16806514 said:
    එලම තමයි..රත්නපුරේ මගේ යාලුවෙක් ලාගත් තියෙනවා රෙඩ් බිඩින් එකක්..බටර් වගේ තියෙනවා බඩු.එහෙනේ තනිකරම ඕවා තියෙන්නේ...බොඩි කන්ඩිෂන් හොදටම තියෙන්න ඕනේ මට නම්..රැලි බොඩි මොනවා කරත් කැතයි....එන්ජින් ඒක නම් හදලා හරි ගන්න බැරියෑ...100% ක් හොද කාර් නම් හොයන්න ලැබෙන්නේ නෑ...මොකද අවරුදු 30ක් විතර පරණ කාර් එකක්නේ....

    මැණික් මුදලාලිලාගේ ප්‍රියතම වාහනය :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    tawa monada one?
    race padinna nam amarui machan 100 unath paganna puluwan but awla tiyenne break na

    බුදු අම්මේ...රේස් නම් යන්න කිසිම ආසාවක් නෑ...මට ආසාව තියෙන්නේ ඔය මම දාපු ෆොටෝ එකේ විදියට කාර් එක හදන්න...එතනින් එහාට ස්ටිකරයක් වත් ගහන්නේ නෑ...වැදගත් විදියට තියෙන්න ඕනේ වාහනේ...