Cataloy dala one week wage awwe thiyapan macho,thiyala code ekak gahala thawa dawas thunak witara awwe dapan,aye awoth aye apu thana kapala gahapan

කැටලෝයි එක හරියට වේලුනේ නැත්තම් තමයි ඇතුලෙන් දිරල පපඩම් වෙන්නේ Cataloy dala one week wage awwe thiyapan macho,thiyala code ekak gahala thawa dawas thunak witara awwe dapan,aye awoth aye apu thana kapala gahapan

කැටලෝයි එක හරියට වේලුනේ නැත්තම් තමයි ඇතුලෙන් දිරල පපඩම් වෙන්නේ ජොනී බට්ට;16920090 said:කැටලෝයි එක හරියට වේලුනේ නැත්තම් තමයි ඇතුලෙන් දිරල පපඩම් වෙන්නේ

ජොනී බට්ට;16920090 said:කැටලෝයි එක හරියට වේලුනේ නැත්තම් තමයි ඇතුලෙන් දිරල පපඩම් වෙන්නේ
gedarama tama paint eka dunne, eka nisa serama hoyala balanna puluvanne. thahaduvatama kapala tama vade dunne. but podda podda papadam matuvenavane![]()


brake eka hadaganna pluwn bn mage eka agillen break gahanna pluwn mama recondtion servo ekak demma passa drum set ekkuth semma dan 100ta unath gihlla brake krnna pluwn nawathinna
eka tiyenne 9 kanuwene eka keeyak kiyanawada bn?
eka paganawa bn paturu yanda rpm antimatama man dakinawa kadawatha hariye arinawa 90ta parath hondaine
paranaine machan main reson 1 wenne break line dirana eka tamai diruwata houaganna ba podi podi hil tiyenne loweth hoyanna ba itin kochchara breakadjust karala hulan yawwath wadak na hulan adinawa
bayawennepa hama car 1ma newei
anika break oshers tamai main reason 1 godak eun master pump 1 maru karannema na eka maru karama hari![]()
oka lancer box ekata original ena buffer ekak 2000ex turbo modle ekata thama oka enne ape thatha kiwwa oka issara lankawe wenama ganna thibbalu eth parawal hodanethi nisa arnna yata wadina nisa
ජොනී බට්ට;16830050 said:තහඩුවෙන්ම බෆර් ගහපුහම පට්ටනේ![]()
ජන්තු අයියා;20915311 said:අම්මා...පරණ ත්‍රෙඩ් එකක් උඩ ඇවිල්ලා.....අවසානයේ මම 1978 කොරොල්ලා එකක් ගත්තා...හදලා කරලා ඔක්කොම ඉවර කරලා දැන් දෙයියනේ කියලා පදිනවා..

ලාන්සර් බොක්ස්
ලාන්සර් බොක්ස් වනාහි 1980 -90 දශක වල ලංකාවේ පට්ට පතුරු යන්ඩ වැඩ ගත්ත වාහන වර්ගයකි. කොටිංම දැං කාලෙ ඇක්සියෝ/ඇලියොං වගේ තමා ඕං. වෙඩිමක් කිව්වොත් ඉතිං ලාන්සර් බොක්ස් එකක් ම තමා ගොඩක් වෙලාවට
රෙඩ් බීඩිං මොඩ්ල් එක ගොඩාක් මාකට්. ගියර් 4 එකට වඩා ගියර් 5 එක මාකට්.ඔරියන්ට් එන්ජිම තමා හොදම ලෙඩ අඩුම එන්ජිම. (ඒකම තමා ලාන්සර් වැගන් එකටත් එන්නෙ) ඕකෙ දෙපැත්ත සයිඩ් කන්නාඩි ඔරිජිනල් එන්නෙ පොඩි හරි පාරක් ඉස්සරහක් වැදුන ගමං ටක් ගාලා ඇතුලට හැරෙන විදිහට. ඉස්සරහා ෆොග් ලයිට් තියෙන හැප්පුනේ නැති. සියළුම උපාංග ඔරිජිනල් තත්වයේ තියෙන සුපිරිම කාර් එකක් හොයා ගන්න ගොඩාක් අමාරුයි. තියෙනවා.. ගොඩාක් අයිතිකාරයෝ දැං විකුණන් නෑ. විකුනන්නෙ ඉතිං අතිං අතට ගිය වට්ටක්කා වෙච්ච මගුල් තමා. හොද කාර් එකක් විකුණනවා නං අනිවා ලක්ස 4න් එහා ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ලක්ස 10ටත් ලාන්සර් බොක්ස් තියෙනවා. මං දැකලත් තියෙනවා එළවලත් තියෙනවා. බෙලිහුල්ඔය තානායමේ අයිතිකාරයා ලග තිබුන කාර් එක ඉන් එකක්. ඒක මේ ලගදි විකුණුවා ලක්ස 9කට. මම දැකපු සුපිරිම කාර් එකක් ඒක. ආසාවෙ බෑ(පොටෝ තියෙනවා. මං මේ ත්‍රෙඩ් එකේ දාන්නං )![]()
දැං දැං නං පාට්ස් ගොඩක් කොමන් නෑ. හැබැයි හොයා ගන්න බැරි නෑ. ගොඩක් ලයිට් එහෙම නං තවම එනවා (තායිවාන්)
ඉස්සරහා ඩිස් බ්‍රේක් තියෙන නිසා බ්‍රේක් හොදා. ගොඩක් ලාන්සර් බොක්ස් ප්‍රසිද්ද උනේ රත්නපුරේ. ගොඩක් මැණික් මුදලාලිලා තමන්ගෙ තත්වය පෙන්වන්න වගේම සුවපහසුව නිසාම කොච්චර අළුත් වාහන තිබුනත් ලාන්සර් බොක්ස් එකත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.
ඕක ගොඩාක් වටින්නෙ මොඩිෆයි කලාටත් වඩා ඔරිජිනල් ම තත්වයෙන් තියා ගන්න පුලුවන් නං.