hoyala dunnoth moko kiyanne?
http://ikman.lk/en/ford-escort-mk2-gl-1975-for-sale-gampaha-28
hoda badu laabeta nam na pute!![]()
යකෝ මේක එලකිරියේම කොල්ලෙක්ගේ වන්ඩියක්


hoyala dunnoth moko kiyanne?
http://ikman.lk/en/ford-escort-mk2-gl-1975-for-sale-gampaha-28
hoda badu laabeta nam na pute!![]()


ලාන්සර් බොක්ස් 7ක් බැලුවා. හපෝ![]()
1975 ආව දර හැවකට ලක්ෂ 9ක් වියදම් කරන්න ආයේ පිස්සුවක් ඈතෑ..... ඕක හොදා ගැරේජ් එකක් ඈතුලේ දාලා දුම් අල්ලන්න.......
![]()
classic wahana pissu tiyena ayata hoda 
ඔය කිවුවේඅපි ගන්නේ ගෙවල් වල තියන් ක්ලැසික් ක්ලැසික් කිය කියා ඉන්න නෙවේ නේ බං......රෝද හතර කැරකිලා, අපේ වැඩ වලට උදව් කරගන්න මිසක්....
![]()



yeahජොනී බට්ට;16909223 said:යකෝ මේක එලකිරියේම කොල්ලෙක්ගේ වන්ඩියක්![]()


aniwa oka maru car ekaado ehema kiyanna epa owa classic wahana.classic wahana pissu tiyena ayata hoda
![]()

hoyala dunnoth moko kiyanne?
http://ikman.lk/en/ford-escort-mk2-gl-1975-for-sale-gampaha-28
hoda badu laabeta nam na pute!![]()
machan oya ash color eka mamath balanna giya,oke athule dirala,poti daala,body hadalameka bn masa 3ka indan ikman eka add danne mata matakai kawda bn okak classic unath 9kata ganne
me balapan half aragena tawa wiyadam karala haduwath padu na arakath ekka baladdi anika oya 4to normal ewwa newei edit karapuwa aha yanawa ikmanata
wahane nam hondai aye kiyanna deyak na
http://ikman.lk/en/ford-escott-1977-for-sale-colombo-1
red eka ban edit karapu ekak newei oya deka compare karannawath epa ban
eka ada showroom eken gaththa ganata thiyenawa,clean neat car,e wage first condition thathwe thiyena car ekak mama meeta kalin dakala na,no any modifications first basic superb condition 
හොද කාර් එකක් නං අනිවා දැං ලක්ස 4 හමාරෙං එහා කියනවා මයි.ජන්තු අයියා;16910491 said:මටත් ඇඩිලා ඉන්නේ බං..අඩු ගණන් ඒවා ලදරම් ඔක්කොම..


406 සැප ඇත. තෙල් කරන්නේ නැත. ගැලුමට 30 යි කියලා නෙ සීයලා කියන්නෙPeugeot 406 ganna danna ekek kiyapanko,thel kirilla kohomada ?spare parts ganna ehema kohomda,hoyaganna lesida,maintain cost eka kohomada


406 සැප ඇත. තෙල් කරන්නේ නැත. ගැලුමට 30 යි කියලා නෙ සීයලා කියන්නෙ
ඒ කියන්නෙ කිලෝමීටරේකට 5ත් 6ත් අතර වගේ![]()
ඔය කාර් ආපු අළුත නං ඉතිං ලංකාවෙ මෙච්චර ආස්චර්යයක් තිබ්බෙ නෑනෙ. ඒ කාලෙ හොදයි ඕවා.thankz machan,eka thama mechchara ganan adu,ape office eke ekak dala office eka kawuruwath gaththe naha,pita kenek gatte.


Cataloy dala one week wage awwe thiyapan macho,thiyala code ekak gahala thawa dawas thunak witara awwe dapan,aye awoth aye apu thana kapala gahapancar එක අලුතෙන් ම paint කලා, paint කරන කොට තහඩුවටම එනකන් paint එක කපල තම paint කලේ. paint කරන්න කලින් paint එකේ බුබුළු ඇවිල්ලා තිබ්බේ. paint කලාට පස්සෙත් අපහු බුබුලු මතුවෙනවා. කව්රු හරි දන්නවද වැඩේ ගොඩදාගන්න විදිහක් ?
Cataloy dala one week wage awwe thiyapan macho,thiyala code ekak gahala thawa dawas thunak witara awwe dapan,aye awoth aye apu thana kapala gahapan
but tamat eva matuvenava... kalin tanvalinma.
bubulu ena than wala tin ekatama kapalath enawada?ekat ehema kalabut tamat eva matuvenava... kalin tanvalinma.


bubulu ena than wala tin ekatama kapalath enawada?
IDG gen ahapan u body carper![]()
tahaduvatama kapuva serama kapala full body paint ekka dunne. but apahu enava ekane ..... 