Mitsubishi Pajero 2027

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,404
    3,063
    113
    2027-mitsubishi-pajero-reveal-rollers-23.jpg







    SpecificationsMitsubishi Pajero
    Engine2.4L 4cyl turbo-diesel
    Power150kW
    Torque480Nm
    Transmission8-speed auto
    Drive type‘Super Select II’ four-wheel drive
    Fuel economy (claimed)TBC
    CO2 emissions (claimed)TBC
    Fuel tank80 litres
    WeightTBC
    PayloadTBC
    Braked towing capacity3500kg
    Gross vehicle mass (GVM)TBC
    Gross combination mass (GCM)TBC


     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    994
    546
    93
    හදන හැම මගුලම හදන්නේ මහා ලෙවල් එකකින් නේ...
    ඉතින් කොහොමද ගන්නේ...? සෑහෙන්න ගනන් :cry:

    ඕකේ මිනි එකකුත් ආවා නේද? ඒවගේ එකක්වත් අද කාලෙට ගැලපෙන features & facilities දාල එනවා නම්
    ------ Post added on Sep 5, 2026 at 2:37 AM
     
    • Like
    Reactions: Peace for All

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -87
    113
    අඩු ගානෙ මුන්ට ඕක hybrid හදන්න තිබුනා , ඕක fully fuel , EV පැත්තට මිනිස්සු යන මේ කාලේ ඔයවගේ full fuel වාහනයක් ගැහුව එක අමු මෝඩකමක්. පරන නම පාවිච්චි කරල උන් කලේ marketing trick එකක්. කොහම උනත් ඔය ගානට හොද option ඕනෙ තරන් තීනව, තෙල් ප්‍රශ්නෙ නිසා ඕක market වෙන්නෙ නෑ කොහමත්.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව
    2027-mitsubishi-pajero-reveal-rollers-23.jpg







    SpecificationsMitsubishi Pajero
    Engine2.4L 4cyl turbo-diesel
    Power150kW
    Torque480Nm
    Transmission8-speed auto
    Drive type‘Super Select II’ four-wheel drive
    Fuel economy (claimed)TBC
    CO2 emissions (claimed)TBC
    Fuel tank80 litres
    WeightTBC
    PayloadTBC
    Braked towing capacity3500kg
    Gross vehicle mass (GVM)TBC
    Gross combination mass (GCM)TBC



    පට්ට, sissy EV SUV වලට වඩා සැහෙන හොදයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    උබලා Deepal S07 එක පැදල තියේද ? මම පැද්දා මේ ළඟදි කිලෝ මීටරයක් වගේ. හැබැයි මාර හම් එකක් එනවා cabin එක ඇතුලටත් ඇහෙනවා. ඒ වාහනේ තඩි වැඩියි බන්. ලංකාවෙ පාරවල් වලට හරියන්නෙ නෑ. 🤷‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    728
    2,088
    93
    33
    උබලා Deepal S07 එක පැදල තියේද ? මම පැද්දා මේ ළඟදි කිලෝ මීටරයක් වගේ. හැබැයි මාර හම් එකක් එනවා cabin එක ඇතුලටත් ඇහෙනවා. ඒ වාහනේ තඩි වැඩියි බන්. ලංකාවෙ පාරවල් වලට හරියන්නෙ නෑ. 🤷‍♂️
    දාන්න එකෙක්ගේ deepal L07 එකක් ඉස්සරහ පොඩ්ඩක් හැප්පිලා තිබ්බා. Bumper එක කැඩිලා ගිහිල්ලා. අල්ලලා බැලුවාම පට්ට cheap feeling එකක් දැනෙන්නේ. හෙන thin