Premio එකනම් ගන්නේ දෙපාරක් හිතන්න . Driver ටිකක් උස එකෙනෙක් නම් හරිම අමාරුයි Drive කරන්න.
මේ cons
1.Front Driver View එක නම් අන්තිමයි .
2.Ground Clearance මදි.
3.car එකේ ඉස්සරහ ඕනෑවට වඩා ඉස්සරහට අරගෙන තියෙනවා
4.පොඩි පාරවල් වල හරවන්නම බැහැ . හරිම හරිම කරදාරයි.මොකද ළඟ කපන්න බැරි නිසා
5.Safety Radar Camera Set එක නිසා ඉස්සරහ පෙන එකෙන් බාගයක්ම වැහෙනවා වම් අත පැත්තේ .
6. මම උස නිසා steering wheel එක set වෙන්නේ කකුල් දෙක උඩ . මේක ටිකක් අපහසුයි
7. Driver Seat එක ඉස්සරහට ගන්නකොට කකුල් දේක වදිනවා Dash Board එකේ. මේක නිසා Break එක පාගණකොට uncomfortable
8. කෙලින් ම ඉර එළිය වැටෙන කොට Dash Board එක Reflect වෙනවා windscreen එකේ. දාවලට මේක ටිකක් අවුල්
9. කලින් කිව්වා වගේ ළග නමන්න අමාරුයි. මේ නිසා පොඩි පාරවල් වල එහෙම අවුල්. දන්නවනේ ලංකාවේ Traffic එක කොමාද කියලා
10. මට ගොඩක් අවුල තියෙන්නේ car එකේ Design එක
--------
මේ වාහනයේ හොඳ
Pros
1. තෙල් සෑහෙන්න හොදට වැඩ කරනවා normal drive එකේ ලීටරයට 11KM වගේ වැඩ Highway නම් 18 පන්නල යනවා.
2. Highway එකේ නම් Car එකේ සුපිරි මොකෝ ළඟ කැප්පෙන්නේ නැති නිසා.
3. හොඳ Comfortable කිලෝමිටර් 300 ගිහිං ආවොත් තේරෙන්නේ නැහැ.
4.Engine එක සුපිරි කිසිම ලෙඩක් තමා නැහැ දැනට 18 000KM
5.ඇතුළේ හොදට ඉඩ තියනවා AC එකෙත් කියන්න තරම් වැරද්දක් නෑ. රස්ස්නේ වෙළවටනම් ටිකක් වෙලා යනවා Cabin එක කූල් වෙන්න . Nanao AC එකක් එන්නේ.
6. Idle stop තියෙනවා තප්පර 90 වෙනකං වැඩි කරන්න පුළුවන්. මේක හරිම වැදගත් Traffic එකේ නවත්වලා තියෙද්දී
මේවා තමා මූලිකව කියන්න තියන දේවල් Service එකනම් 5000 km වලින් කරන්න ඕනේ.
ගන්න කලින් පොඩ්ඩක් පැදල බලන්න . මොකද මට අවුල් උනාට වෙන කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්.