මචන්ලා, මගේ jeep එක එකපාරටම නතර උනා 70kmph වගේ යනකොට, engine එක start එකේ, එත් නිකන් නියුටල් වෙලා වගේ ස්ලෝව් වෙලා නතර උනේ
engine bulb එක indicate කරනවා
එහෙමම හිමින් හිමින් ගෙදර ගෙනත් දැම්ම. තම ගරාජ් දන්නා උනේ නැහැ. හේතුව මොකක් වෙන්න ඇතිද බන් ? jeep එක montero 2007 ක්.
1st gear එකේ විතරයි යන්න පුළුවන්, gear change වෙන්නේ නැ, අනික ලොකු vibrate එකක් එනවා, rpm එකත් 3 ට වගේ යනවා ස්ටාර්ට් එකේ තියෙද්දී

elaz