Mittawa bedala ne

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒකි අරැව බැන්දෙ නැති එක නම් අවුල්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒකි සති 2 ට UK ගිහින් තියෙන්නේ එක දැකලා සින්හලු ඇවිස්සිලා මේකි මූව දාල ගිහින් කියලා :lol:
    මේකි කලින් කොල්ලව දාලත් ලංකාවට ආවෙ සති දෙකකට රිලැක්ස් වෙන්න යනවා කියලා.

    මම හිතන්නෙ මේකි එක එක චැලෙන්ජ් අරන් ලයිෆ් එක එන්ජෝයි කරනවා. සමහරවිට ආයෙ එන එකක් නෑ.
     
    • Like
    Reactions: aggregate

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    ඒ්කි ආවත් නාවත් අවුලක් නෑ බං. ඒ්කි ලක්ෂ 100 ක් විතර වියදම් කරල ගෙයක් ඉඩමක් හදල දුන්න අරූට. ඌත් අවුරුදු දෙකක් සුද්දියක්ට ඇරියා. ඒ්ම මැදෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,953
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ්කි ආවත් නාවත් අවුලක් නෑ බං. ඒ්කි ලක්ෂ 100 ක් විතර වියදම් කරල ගෙයක් ඉඩමක් හදල දුන්න අරූට. ඌත් අවුරුදු දෙකක් සුද්දියක්ට ඇරියා. ඒ්ම මැදෑ.
    Wkita epama wela yanne
    Development ekak karanna ba badu mila wadiy
    Aruta ara gatta gedara wahale sampurna weyo kala e gedara kadala hadanna ona godak paranay dirala bitti pawa

    hela sinhalayata geyak idamak hamba una sure na deeds uge namatada kiyala cuz law change una

    anika aru godak mahansi una u tarzan wage hamadema puluwan lets see
     
    • Haha
    Reactions: negombokollo