Mix Chopsuey Rice හදමු!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    CR2.jpg

    monawada ban me topla wage thiyena ewwa :lol:

    button mushrooms...........
    මූට ඒකමයි මතක් වෙන්නේ......!!!!!
    :P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට මම ඉතා සද්භාවයෙන් යුතුව මාගේ කෘතඥ්තාව පල කර සිටිමි, ඔබතුමාගේ කෑම වට්ටෝරු සියල්ල එක තෑනක දෑමිය හෑකි නම් එය ඉතා අගනේය, එමගින් ඔබතුමාගේ වටිනාකම වෑඩිවනවා සේම අන් අයගේ පහසුව පිණිසද හේතු වන්නේය!

    ඇයි උඹේ පරන කළිසම් ටික විකුණුව ද?????????:angry::angry::angry::angry:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    :baffled: oya thawath mahath unoth :dull::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට මම ඉතා සද්භාවයෙන් යුතුව මාගේ කෘතඥ්තාව පල කර සිටිමි, ඔබතුමාගේ කෑම වට්ටෝරු සියල්ල එක තෑනක දෑමිය හෑකි නම් එය ඉතා අගනේය, එමගින් ඔබතුමාගේ වටිනාකම වෑඩිවනවා සේම අන් අයගේ පහසුව පිණිසද හේතු වන්නේය!

    :shocked::shocked::shocked::shocked: http://www.elakiri.com/forum/showthread.php?t=1162944 :rofl::rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    Ado varen balanna homagamata :P:P:P

    :lol: 138 හෝමාගම පිටකොටුව , 697 කඩුවෙල හෝමාගම දුවපු අපිට, උඹ හෝමාගම එන්න එපා කියනවා.......!! :lol::lol: ගලවිලවත්තේ පෙට්‍රල් ෂෙඩ් එක ලගින් යන්න නෙවේ........!! :angry:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    :lol: 138 හෝමාගම පිටකොටුව , 697 කඩුවෙල හෝමාගම දුවපු අපිට, උඹ හෝමාගම එන්න එපා කියනවා.......!! :lol::lol: ගලවිලවත්තේ පෙට්‍රල් ෂෙඩ් එක ලගින් යන්න නෙවේ........!! :angry:

    ai do monava karannada.... api oya ෂෙඩ් eka laga arun gahapu evun harida.... mama danna kallakut innava.....
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඇයි උඹේ පරන කළිසම් ටික විකුණුව ද?????????:angry::angry::angry::angry:

    උබත් එක්ක නෑ මගේ කතාවක්, මම අයෙ බොගේ ඒව උයන්න්නේ නෑ නෑ නෑ මයි. තෝ දතක් ගලවගෙන බතක් උයගෙන හිටු! :angry::angry:

    මම හෑමදාම උදේට jogging කරල බඩ අඩු කරගන්නවා ඊට පස්සේ අයෙත් කනවා
    :frown::frown:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උබත් එක්ක නෑ මගේ කතාවක්, මම අයෙ බොගේ ඒව උයන්න්නේ නෑ නෑ නෑ මයි. තෝ දතක් ගලවගෙන බතක් උයගෙන හිටු! :angry::angry:

    මම හෑමදාම උදේට jogging කරල බඩ අඩු කරගන්නවා ඊට පස්සේ අයෙත් කනවා
    :frown::frown:
    :lol::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    උබත් එක්ක නෑ මගේ කතාවක්, මම අයෙ බොගේ ඒව උයන්න්නේ නෑ නෑ නෑ මයි. තෝ දතක් ගලවගෙන බතක් උයගෙන හිටු! :angry::angry:

    මම හෑමදාම උදේට jogging කරල බඩ අඩු කරගන්නවා ඊට පස්සේ අයෙත් කනවා
    :frown::frown:

    :frown::frown::angry::angry: කවුද යකෝ අපේ දත් කිඹුලා අයියට සද්දේ දාන එකා.......!! :angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබතුමා මේ කරන සත් ක්‍රියාවට මම ඉතා සද්භාවයෙන් යුතුව මාගේ කෘතඥ්තාව පල කර සිටිමි, ඔබතුමාගේ කෑම වට්ටෝරු සියල්ල එක තෑනක දෑමිය හෑකි නම් එය ඉතා අගනේය, එමගින් ඔබතුමාගේ වටිනාකම වෑඩිවනවා සේම අන් අයගේ පහසුව පිණිසද හේතු වන්නේය!

    Ehema threads keepayakma daala thibuna. Ikmaninma updated thread ekak daannam. Thanks .
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :frown::frown::angry::angry: කවුද යකෝ අපේ දත් කිඹුලා අයියට සද්දේ දාන එකා.......!! :angry::angry:

    Mama dun daagena me badajahariyanta kanna denna uyanawa !! E asse mun tika mara gannawa!!:lol::lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ela ela maxxa machoo.....puluwannm lesiyen hadanna puluwn vegitable only recipe dapanko,man kiyanne oya classical ewa newe,couspy wage ewa
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Lunch එකට රහීමා එකෙන් parata & tandoori chicken කෑවා.. අති විශිශ්ඨයි! රහීමා එකේ පරාටා & කොත්තු වලට ගහන්න පොට් එකක් මේ කොලඹ නෑ පුතේ.. කලිසම පොඩ්ඩක් තද වෙලාද මන්දා.:(